YouTube2Text

ජීවිතය කියන්නේ චිත්‍රපටයක් පමණයි | Life is a Movie — Transcript

by Abhāṣitha · 509 words · 89 segments · language en · Watch on YouTube

Full transcript

  1. 0:00අපි වේගයෙන් කැරකෙවන විදුකාවක් දිහා
  2. 0:02බැලුවම [සංගීතය] අපට පේන්නේ මොකක්ද? රවුමට
  3. 0:06තියෙන තැටියක් වගේ දෙයක්.
  4. 0:08නමුත් අපි ස්විච් එක ඕෆ් කරයින් පස්සේ අපට
  5. 0:11පේනවා අර තැටිය අතුරු දහන් වෙලා පැති
  6. 0:14තුනක් විතරක් කැරකෙනවා කියලා.
  7. 0:17එහෙනම් අර කලින් දැක්ක රවුම ආවේ කෙසේද
  8. 0:20තැටිය [සංගීතය]
  9. 0:22ඒක ඇත්තටම එතන තිබුණාද?
  10. 0:25ඒක තිබුණේ නැත. ඒක වේගය නිසා අපි ඇස රැවටු
  11. 0:30මායාවක් විතරයි.
  12. 0:32[සංගීතය] බුදු දහමේ මේකට කියන්නේ සන්තතිය
  13. 0:34කියලා.
  14. 0:36අපි කියලා සහ ජීවිතය කියලා අල්ලගෙන
  15. 0:39ඉන්නෙත් අර වෙදුාවේ රවුම වගේම වේගය නිසා
  16. 0:42මැවුණු බොරුවක්. අපිට හිතෙන්නේ අපි උදේ
  17. 0:45ඉඳර රෑ වෙනකම්ම එක්කෙනෙක් වශයෙන් ඉන්නවයි
  18. 0:48කියලා. එක දිගට ජීවත් වෙනවයි කියලා. නමුත්
  19. 0:52පරමාර්ථ ධර්මයට අනුව අපේ සිත සහ කය
  20. 0:54කියන්නේ හරියට ගලාගෙන යන ගක් වගේ දෙයක්.
  21. 0:58එක මොහොතක ඇතිවෙන සිත ඊළඟ මොහොතේ නැති
  22. 1:01වෙනවා. උප්පාද ටිති භංග වශයෙන්.
  23. 1:05නමුත් මේ ඇතිවීම සහ නැතිවීම සිදුවන්නේ අති
  24. 1:08විශාල වේගයකින්. [සංගීතය] ඒක නිසා තමයි
  25. 1:11අපිට දකින්න නොහැකි වෙලා තියෙන්නේ.
  26. 1:13අභිධර්මය උගන්නනවා එක ඇසිපිය හෙළන කාලයක්
  27. 1:16තුළ චිත්තක්ෂණ කෝටි ලක්ෂ ගාණක් ඇතිවෙලා
  28. 1:18නැතිවෙලා යන හැටි.
  29. 1:20මේ වේගය වැඩ නිසා මැද තියෙන හිරස් අපට
  30. 1:22පේන්නේ නැ. හරියට ගිරිපන්දමක් වේගයෙන්
  31. 1:26කරකනවයි කියලා හිතන්න යමෙක් ඒ එතන දැන්
  32. 1:28අපිට පෙනෙන්නේ ගිනි වලක් අපි ඒකට කියනවා
  33. 1:31අලාත චක්‍රය කියලා. අන්න ඒ වගේ. මේ
  34. 1:34චිත්තක්ෂණ වලගවත් බව වැඩි නිසා අපිට
  35. 1:37පුද්ගලයෙක් ඉන්නවා වගේ දැනෙනවා. අනිත්‍ය
  36. 1:39වැහිලා තියෙන්නේ මෙන්න මේ සන්තතිය නිසා.
  37. 1:43අපි මේක යම්කිසි වීඩියෝ තාක්ෂණය උපයෝගී
  38. 1:46කරගෙන තේරුම් ගන්න උත්සාහ කරමු. ඔබ දන්නවා
  39. 1:49වීඩියෝ එකක් කියලා කියන්නේ ඇත්තටම චලනය වන
  40. 1:52දෙයක් නොවෙයි. ඒකේ අඩංගුන්නේ නිශ්චල
  41. 1:55ඡායාරූප ප්‍රමාණයක්.
  42. 1:58තත්පරයකට ෆොටෝ 24ක් 60ක් වගේ තමයි 30ක්
  43. 2:01වෙන්න පුළුවන්. 50ක් වෙන්න පුළුවන්. අපි
  44. 2:03කියනවා fපඑස් අගය කියලා. ඒ කියන්නේෆේස්
  45. 2:06perසකන් කියන එක. ඒ වේගයෙන් ඒ ඡායාරූප
  46. 2:10ප්‍රහාණය මාරු කරනකොට ඒක රෙකෝඩ් කරද්දිත්
  47. 2:13එහෙමයි. ඒක බලද්දිත් එහෙම තමයි. අපේ මොලය
  48. 2:17හිතනවා එතකොට මේ රූපය සෙල වෙනවා කියලා. අර
  49. 2:20අපි ඉස්සර කරන්නේ චිත්‍ර ඇඳලා ඇඳලා ඇඳලා
  50. 2:22පොතක පොත පෙරලන්න එතා වේගයකින් එතකොට
  51. 2:24පේන්නේ අර ඇටකෝටු
  52. 2:26අ රූපය සජීවී වෙලා වගේ. අන්න ඒ වගේ
  53. 2:30සිද්ධියත් තමයි මෙතන හැමතැනම වෙන්නේ.
  54. 2:32එතකොට එක රූප කලාපයක් මැරිලා ඊළඟ රූප
  55. 2:34කලාපය උපදිනවා. එක සිතක් මැරිලා ඊළඟ සිතේ
  56. 2:37උපදිනවා. මේක ඩිජිටල් ස්ට්‍රීම් එකක් වගේම
  57. 2:40තමයි. අපි මැරෙන්නේ අවුරුදු 70කින්
  58. 2:43නෙවෙයි. අපි හැමතපරේම කෝටිවාරයක් මැරි
  59. 2:46මැරි ඉපදිනවා. [සංගීතය]
  60. 2:48නමුත් මේ ෆ්‍රේම්ස් මාරු වන වේගය නිසා
  61. 2:51අපිට හිතෙනවා මම තාම ඉන්නවා කියලා.
  62. 2:54එතකොට යමෙක් ඇහුවොත් මේ කොහොමද මේ මායාව
  63. 2:56දැකිය හැක්කේ කියලා.
  64. 2:59දැන් අපි වීඩියෝ එකත් ස්ලෝමෝෂන් කරාම අපිට
  65. 3:01පේන්න ගන්නවා ඒක කැඩි කැඩි යන විදිය.
  66. 3:04භාවනාව කියන්නේ මනස ස්ලෝමෝෂන් කරනට වඩා
  67. 3:07ස්ලෝමෝෂන්ව පේනවා සිහිය වැඩිවීම නිසා.
  68. 3:10නැත්නම් මනසේ වේගය අඩු කරන්න බැහැනේ.
  69. 3:12චිත්තක්ෂණයේ වේගය අපිට අඩු කරන්න බැහ.
  70. 3:15චිත්තක්ෂණයේ වේගය බැලීමට හැකි සිහියක්
  71. 3:18වැඩි කිරීමක් තමයි අපි කරන්නේ.
  72. 3:21එතකොට අපි කරන්නේ හුස්ම දිහාගේ ඇඹුරින්
  73. 3:23බලාගෙන ඉන්නවා. හුස්ම පිටවීම දිහාගේ
  74. 3:25ඇඹුරින් බලාගෙන ඉන්නවා. එතකොට ඔබට යම්කිසි
  75. 3:28දවසක තේරේවි මේ සියලුම දේවල් කැඩි කැඩිය
  76. 3:32දේවල්. සදාකල් එකක් නෙවෙයි. ඒකට තමයි
  77. 3:35කියන්නේ සන්තති ඝනය කඩනවය කියලා.
  78. 3:39යම් දවසක ඔබ මේ බිඳන ස්වභාවය දැක්කොත්
  79. 3:41එදාට ඔබට තේරේවි අල්ලගන්න කෙනෙක් නැත.
  80. 3:45ඉතුරු වෙන දෙයක් නැත.
  81. 3:48අපි නැද හිත විතුරන් අම්මා, පුතා, දාත්තා,
  82. 3:52දුව
  83. 3:54ආච්චි සිහිය කියලා අල්ලගෙන ඉන්න සියලුම
  84. 3:55දේවල් ඒ ඒ තැන්වලදී අපි හදාගන්නේ ඒ
  85. 3:58තැන්වලදී නැතිවෙලා යන දේවල්. [සංගීතය]
  86. 4:01යමෙක්කන් ඒ අවබෝධය ලබයි නම් මේ සසර ගමනන්
  87. 4:03නතර කරනවයි කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ
  88. 4:05කියන්නේ.
  89. 4:07එහෙනම් තෙරුවන් සරණයි.

About this transcript

This page contains the full transcript of ජීවිතය කියන්නේ චිත්‍රපටයක් පමණයි | Life is a Movie by Abhāṣitha, generated from the public captions YouTube serves with the video. The transcript has 509 words across 89 segments, with the original timestamps preserved so you can click any line to jump to that moment in the embedded player.

What you can do with it

Use the transcript to take notes, quote the speaker, build a study guide, generate a summary with ChatGPT or Claude via the YouTube Summary tool, or export it as a timed subtitle file with YouTube to SRT. You can also re-open it in the transcriber to translate the transcript into 100+ languages.

Free YouTube transcript tool

YouTube2Text is a free YouTube transcript generator — no signup, no daily limit. Paste any YouTube link and get the full transcript instantly, with timestamps, click-to-jump, translation to 100+ languages, AI prompts for ChatGPT, Claude, and Gemini, and exports to TXT, SRT, VTT, or Markdown.