YouTube2Text

කුඩා දරුවන් සඳහා Electronic and robotic onlne Class, ඉලෙක්ට්‍රොනික් රොබෝටික් පන්තිය — Transcript

by Magnate Lanka Electronics · 1,287 words · 207 segments · language en · Watch on YouTube

Full transcript

  1. 0:00ඉතින් නයිබෝවන් ඔබගේ දුව පුතා ශිෂත්
  2. 0:03විභාගී ලීලා නිදහසේ ගෙදර ඉන්නවා නම්
  3. 0:05විශේෂයෙන්ම අන්න ඒ වගේ දරුවන්ට ඒ වගේම වයස
  4. 0:07අවුරුදු අටත් 14ත් අතර නව නිර්මාණ බිහි
  5. 0:10කරන්න ලොකු ආසාවක් උනන්දුවක් තියෙන
  6. 0:12නිර්මාණශීලී දරුවන්ට සහ ඒ වගේ දරුවෝ ඉන්න
  7. 0:15දෙමව්පියොන්ට ඒ තමන්ගේ දරුවන්ට අත්දැකීම
  8. 0:17ලබා දෙන්න පාඨමාලාවක් නිර්මාණය කරලා
  9. 0:19තියෙනවා. මාස තුනක. ඒ කියන්නේ සතියකට දවස්
  10. 0:21දෙක පැයකින් දවස් 24ක් මෙන්න මේ හැම
  11. 0:24නිර්මාණයක්ම හදලා පෙන්නලා කියලා දෙනවා.
  12. 0:26ඉලෙක්ට්‍රෝනික් ඒ වගේම රොබෝටික් ඒ වගේම ඒ
  13. 0:29තාක්ෂණය අපේ ජීවිතයට සාර්ථකව යොදාගන්නේ
  14. 0:31කොහොමද කියන මග පෙන්නීමක් ලබා දෙන
  15. 0:33පාඨමාලාවක්. මේ පාඨමාලාව දවස් 24ක් මේ හැම
  16. 0:36දෙයක්ම පිළිවෙලට කියලා දීලා දරුවෝ ඒ කරන
  17. 0:38නිර්මාණ ඇගීමකට ලක් කරලා මෙන්න මේ වගේ
  18. 0:41ජූනියර් ඉවටර් කියලා සටිෆිකේට් එකක්
  19. 0:42දෙනවා. ඒ වගේම දරුවෝ කරන නිර්මාණ වලින්
  20. 0:45හොඳම නිර්මාණ තුනට එක දෙක තුන කියන
  21. 0:47ප්ලේසස් දීලා මෙන්න මේ වගේ සහතික දෙනවා. ඒ
  22. 0:49වගේම ඒ කරන නිර්මාණ පේරනන් සටිෆිකේට් එක
  23. 0:52ගන්න සුදුසු ඒවා නම් පේඩටන් සටිෆිකේට් එක
  24. 0:54ගන්නේ කොහොමද කියන මග පෙන්නීමක් දරුවන්ට
  25. 0:55ලබා දෙනවා. ඉතින් මේක තනිකර ප්‍රායෝගික
  26. 0:57වැඩමුළුවක්. අපි අපේ ජීවිතයට මේ වගේ
  27. 1:00තාක්ෂණික විෂයන් ඉගෙන ගැනීමේ වැදගත්කම
  28. 1:03ඇයිද කියන එක දන්න දෙමව්පියෝ ඉන්නවා නම්
  29. 1:05තමන්ගේ දරුවෝ මේ පාඨමාලාවට සම්බන්ධ කරන්න
  30. 1:07පුළුවන්. මේ පාඨමාලාවේ පළවෙනි දවස පටන්
  31. 1:09ගන්නේ අගෝස්තු 22 සෙනසුරාදා ඕනිම කෙනෙකුට
  32. 1:12නොමිලේ පළවෙනි දවසේ මේ පාඨ මාලාවට සම්බන්ධ
  33. 1:14වෙලා මාත් එක්ක සාකච්ඡා කරලා මේ පාඨමාලාව
  34. 1:16ගැන හොඳ අවබෝධයක් ලබාගෙන ඔබ කැමති නම්
  35. 1:19ඔබගේ දරුවෝ මේ පාඨ මාලාවට සම්බන්ධ කරන්න
  36. 1:21පුළුවන්. ඒ සියලු විස්තරයක් ලබාගන්නේ
  37. 1:23කොහොමද කියන එක මම මේ කෙටි වීඩියෝ එකේ
  38. 1:25සම්පූර්ණයෙන් පැහැදිලි කරනවා.
  39. 1:27මේ පාඨමලාවේ අපි හදන නිර්මාණ අතර හදන
  40. 1:30නිර්මාණ කිහිපයක් මම මුලින්ම පෙන්නන්නම්.
  41. 1:32මොකද දරුවෝ ආස මොනවද අපි හදන්නේ කියන එක
  42. 1:34දැනගන්න. මෙන්න මේ වගේ රොබෝ කෙනෙක් හදනවා.
  43. 1:36මේ රොබෝ මේ විදියට ඇවිදින්න පුළුවන්
  44. 1:39විදිහට ඩිසයින් කරලා හදන එකක්. මේකේ මේ
  45. 1:41කකුල් කපාගන්න දිග පල්ලවල් මෙන්න මේ
  46. 1:43විදිහට කටින් ලේවුට් එක විදිහට ලබා දෙනවා.
  47. 1:45මේකේ ප්‍රන්ට්ට එකක් අරන් මේක කාට්බෝඩ්
  48. 1:47එක. එහෙම නැත්නම් ප්ලාස්ටි කෑල්ල කලවලා මේ
  49. 1:49ටික කපලා බොහොම පහසුවෙන් මේක හදන්න
  50. 1:50පුළුවන්. මේ හැම දෙයක්ම හදලා පෙන්නලම
  51. 1:52කියලා දෙනවා. ඒ වගේම මේ වගේ ඒවා ඩිසයින්
  52. 1:55කරන්නේ කොහොමද කියන එකත් අත්දැකීමක්
  53. 1:56විදිහට ලබා දෙනවා. ඒ වගේම තව මෙන්න මේ වගේ
  54. 1:59ඔය පටරණ සෙල්ලම් බඩු වලින් ගලවලා අයින්
  55. 2:01කරන මෝටර් වලින් හෝ මේ වගේජar මෝටර් වලින්
  56. 2:03මේ වගේ රෝවර් හදන්නේ කොහොමද කියන එක කතා
  57. 2:05කරනවා. ඒ වගේඩtionන් කන්ටරෝ කරන්නේ
  58. 2:07කොහොමද? ඒ සඳහා විවිධ ස්ව් පාවිච්චි
  59. 2:09කරන්නේ කොහොමද කියන ප්‍රායෝගික අත්දැකීම
  60. 2:11ලබා දෙනවා. ඒ වගේම තව සුවිශේෂී නිර්මාණයක්
  61. 2:14කරනවා මෙන්න මේක. මේක ලේසර් බී එකක් හරහා
  62. 2:17ඕඩියෝ එකක්ට් කරන්නේ කොහොමද කියන එක දැන්
  63. 2:19මේ තියෙන්නේ එක මේ තියෙන්නේවර් එක මම මේක
  64. 2:22ප්‍රායෝගිකව ටෙස් කරන අවස්ථාවකුත්
  65. 2:24පෙන්නන්නම්.
  66. 2:25ඇහෙනවද අප්පච්චි.
  67. 2:29ආයෙත්
  68. 2:30ඇහෙනවාද අපි.
  69. 2:31හරි. අ මේ තියෙන්නේ අපි උදාහරණ වලදී හදන
  70. 2:35ලේසර් බීම් එකක් හරහා ඕඩියෝ සිනල් එකක්න
  71. 2:38උදාහරණය අර අතන මගේ පුතා ලේස
  72. 2:40ට්‍රන්ස්මිටර් එක ළඟ ඉඳන් ඔය කතා කරන දේ අ
  73. 2:43මෙන්න මේරසිවර් එකෙන් තමයි ඇහුනේ. මම
  74. 2:46මෙතනින් මෙහෙම අත තියලා පෙන්නන්නම් මේ
  75. 2:47තියෙන්නේ ලේස බීම් එක ඉතින් මේක ಥියරටිකලි
  76. 2:51හොඳ ලේස බීම් එකක් පාවිච්චි කරගත්තොත්
  77. 2:53මෙතන ඉඳන් හඳට වුණ ඒ කියන්නේ ආලෝකයේ යන
  78. 2:56ඕනිම දුරකට මේ සිග්‍රනල් එක යවන්න
  79. 2:58පුළුවන්. ඒ වගේම තව හදනවා මෙන්න මේ වගේ
  80. 3:00නාය යෑමම් ඉන්කේට් කරන ඉන්කේටර් එකක්.
  81. 3:03ඉතාමත් සරල පරිපථයක්.බරේation
  82. 3:04එකක්ඩිටෙක්ට් කරලා අවට්පුට් එකක් ඔන්
  83. 3:06කරන්න. දැන් මේ තියෙන විදිහට නාය යන සුළු
  84. 3:08ස්ථානයකට මේක සම්බන්ධ කරලා තියෙනකොට මේ
  85. 3:10පසේෙලවීමක් සිදු වුනොත් පොඩි වබරේation
  86. 3:13එකක් වුනොත් ඒකට ඩිටෙක්ට කරනවා. මම මෙහෙම
  87. 3:14තට්ටුවක් දාලා පෙන්නන්නම්. ඉතින් මේ
  88. 3:16විදියට බසර් අවුට් එකක් එහෙම නැත්නම්
  89. 3:19රෙඩ්ලයිට් ඉන්කේටර එකක් ඒ වගේ කැමති
  90. 3:21විදිහකට මේවා වෙනස් කරගන්න පුළුවන්. ඒ
  91. 3:23වගේම තව මෙන්න මේ වගේ සෙකුුරටිස්ම් දැන්
  92. 3:25මේ බුදු පිළිමේ කවුරු හරි එල්ලුව තෙලාවම
  93. 3:27එකක් වදිනවා. අන්න ඒ වගේ ප්‍රායෝගික දේවල්
  94. 3:29තමයි හදන්න කියලා. මොකද හේතුව අපිට අපේ
  95. 3:31දිනෙදා ජීවිතයේදී මතුවෙන ගැටලු වලට
  96. 3:33විසඳුම් මේ නව නිර්මාණ ක්ෂේත්‍රය ඔස්සේ
  97. 3:35හොයාගන්න දරුවන්ට මග පෙන්නීම ලබා දෙන එක
  98. 3:37තමයි මගේ අරමුණ වෙන්නේ. හරි. මම ඊළඟට
  99. 3:40පැහැදිලි කරන්නම් ඇයි දරුවෝ මේ වගේ
  100. 3:42ඉලෙක්ට්‍රෝනික්, ඒ වගේම රොබෝටික් ඒ වගේම a
  101. 3:44හරියට පාවිච්චි කරන්නේ කොහොමද? ඒ වගේම
  102. 3:46කෝඩින කරන්නේ කොහොමද? කියන එක ඉගෙන ගන්න
  103. 3:48ඕනේ කියලා. මොකද හේතුව? මේ ලෝකය දියුණු
  104. 3:50වෙන්නේ තාක්ෂණයත් සමඟ. අපේ දරුවොත්
  105. 3:52තාක්ෂණයත් සමඟ මේ ලෝකයත් එක්ක කරට කර
  106. 3:54ඉදිරියට යනවා දකින්න නම් දරුවන්ට මේ
  107. 3:56ප්‍රායෝගික අත්දැකීම ලබා දෙන්නම ඕනේ. ඒ
  108. 3:59වගේම අපේ ලංකාවේ හයේ ඉඳන් 11 දක්වා
  109. 4:01ඉගෙනගන්න විද්‍යාව ඒ වගේම අසීටී ඒ වගේම
  110. 4:05ප්‍රායෝගික තාක්ෂණ කුසලතා ඒ වගේම අලුත්
  111. 4:07අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල එන විෂයන් වල
  112. 4:10මේ ඉලෙක්ට්‍රෝනික් බොහොම සරලව දරුවන්ට
  113. 4:11න්‍යායාත්මකව කියලා දෙනවා. ඒකේ ප්‍රායෝගික
  114. 4:14පත්ත තමයි මම දරුවන්ට මේ කියලා දෙන්නේ.
  115. 4:16එතකොට ඒ දරුවෝ ලබන අත්දැකීමෙන් දරුවන්ට
  116. 4:18තමන්ගේ හිතේ ඇතිවෙන සංකල්පයක් නිර්මාණයක්
  117. 4:20විදිහට බිහි කරන්න අවශ්‍ය අත්දැකීම
  118. 4:21ලැබෙනවා. සාමාන්‍ය පෙළින් පස්සේ උසස් පෙළ
  119. 4:24බයෝ ඒ වගේම මැත්ස් ටෙක්නලජි ඒ වගේ විෂයන්
  120. 4:27කරනවා නම් අනිවාර්යයෙන් මේවා අවශ්‍ය
  121. 4:28වෙනවා. එතනින් එහාට උසස් සද්‍යාපනයෙන්
  122. 4:30පස්සේ දරුවෝ මේ තාක්ෂණයත් එක්ක ඉදිරියට
  123. 4:32යන්න නම් අනිවාර්යයෙන් මේ ශක්තිමත්
  124. 4:34අඩිතාලම දරුවන්ට හරියට ලබා දීලා තියෙන්න
  125. 4:36ඕනේ. ඒ වගේම මේ හැම නිර්මාණයක්ම මම මේන්
  126. 4:39වෝල්ටස් වලට වඩා අඩු බැටරි පාවිච්චි කරලා
  127. 4:41තමයි කරන්නේ ඒ දරුවන්ගේ ආරක්ෂාව සඳහා.
  128. 4:43මොකද මම දරුවන්ගෙන් අහලා තියෙනවා
  129. 4:44ගුරුවරෙක් විදිහට පොඩි කාලයෙක් කරපු මෝඩ
  130. 4:46වැඩ මොනවද කියලා. දරුවන්ට මේ
  131. 4:48ඉලෙක්ට්‍රිසිටි පිළිබඳ හරි අත්දැකීමක්
  132. 4:50නැති නිසා බොහොම අනතුරුක වැඩ දරුවෝ කරලා
  133. 4:52තියෙනවා. ඉතින් මම මේ පාඨමාලාව පුරාවට මේ
  134. 4:54ඉලෙක්ට්‍රසිටි වලින් ප්‍රවේශං වෙන්නේ
  135. 4:56කොහොමද? හරියට මේ නිර්මාණ කරන්නේ කොහොමද?
  136. 4:58කියන අත්දැකීම දරුවන්ට ලබා දෙනවා.
  137. 5:01මේ පාඨමලාවේ දවස් 24 මම ඔබගේ දරුවට හදන්න
  138. 5:04කියලා දෙන්නේ මොනවද? උගන්නන්නේ මොනවද? ලබා
  139. 5:06දෙන්න අත්දැකීම් මොනවද කියන එක මේ විදිහට
  140. 5:07සිලබස්කුත් හදලා තියෙන්නේ. මොකද මේක බොහොම
  141. 5:10ඉලක්කයක් සහිතව පිළිවෙලකට කරන වැඩක්.
  142. 5:13ඉතින් මේ පාඨමාලාව පුරාවට හදන මේ හැම
  143. 5:15නිර්මාණයක්ම හදන්න අවශ්‍ය කරන මේ උපාංගාවේ
  144. 5:18සාමාන්‍ය ඉලෙක්ට්‍රෝනිකක් බඩු කඩවල වලින්
  145. 5:20බොහොම පහසුවෙන් හොයාගන්න පුළුවන් ඒවා
  146. 5:21තියෙන්නේ. ඒ සියලු විස්තරයක් මේ පාඨමාලාව
  147. 5:23ගැන හඳුන්වා දෙන පළවෙනි දවසේ මම ඔබට ලබා
  148. 5:25දෙනවා. ඊළඟට මම පැහැදිලි කරන්නම් මම කවුද
  149. 5:28කියන එක. මොකද ඔබගේ දරුවට යම්කිසි දෙයක්
  150. 5:29උගන්වන්න ගුරුවරයෙක් විදිහට ඔබ මාව
  151. 5:32තෝරගන්නවා නම් මම කවුද මට තියෙන අත්දැකීම්
  152. 5:34මොකක්ද? මට තියෙන සුදුසුකම් මොනවද කියලා
  153. 5:36දැනගන්න ඕනේ. ඒ පිළිබඳව වැඩිදුර විස්තරයක්
  154. 5:37පළවෙනි දවසේ මම පැහැදිලි කිරීමක් ඔබට ලබා
  155. 5:39දෙනවා. මම නන්දන විජය බණ්ඩාර 2011
  156. 5:42අවුරුද්ද ඉඳන් ශ්‍රී ලංකා ගුරු සේවයේ
  157. 5:44ගුරුවරයෙක් විදිට වැඩ කරන්නේ. උගන්නන්නේ
  158. 5:46සයන්ස් සබ්ජෙට් ඒ වගේම මම ගුරවෘතියට එන්න
  159. 5:49කලින් මේම magනංක.com කියන ව්‍යාපාරය
  160. 5:51කැම්පස් එකෙන් අවුච්ච ගමන්ම පටන් ගත්තා.
  161. 5:53මොකද හේතුව මම නව නිර්මාණ බිහි කරන්න ලොකු
  162. 5:55ආසාවක් තියෙන කෙනෙක්. මේ වෙනකොට නව
  163. 5:56නිර්මාණ 250කට වඩා හදලා තියෙනවා. ඒ වගේම
  164. 5:59මම ලබලා තියෙන අත්දැකීම මේ විදිහට පොත් ඒ
  165. 6:01වගේම සොයන් අධින පාඨමාලාවන් විදිහට දැනට
  166. 6:04අවුරුදු ගානකින් ඉඳන් මගේ පාරිභෝගිකයන්ට
  167. 6:06ලබා දෙනවා. ඉතින් මේ ලබපු අත්දැකීම
  168. 6:08ගුරෘතියෙන් මම ලබන අත්දැකීම් එකතු කරලා
  169. 6:10තමයි මේඔලයින් පාඨමාලාව නිර්මාණය කරලා
  170. 6:12තියෙන්නේ. මේ පාඨමාලාව ඉලක්ක කරන්නේ
  171. 6:15දරුවෙක් මේ පරණ කැඩිච්ච කැසට් ටීවී රේඩියෝ
  172. 6:17රෙපයර් කරන කාර්මිකයකු බවට පත් කරන්න
  173. 6:19නෙවෙයි. අපේ මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ
  174. 6:21ඉදිරියට යන්න අවශ්‍ය මග පෙන්නීම ලබා දීලා
  175. 6:24දරුවගේ හිතේ ඇතිවන සංකල්පයක් නව
  176. 6:26නිර්මාණයක් විදිහට බිහි කරන්න අවශ්‍ය
  177. 6:28ශක්තිමත් අඩිතාලම දරුවට ලබා දෙන්න. ඉතින්
  178. 6:31ඔබගේ දරුවට මේ අත්දැකීම් ලබා දෙන්න ඔබ
  179. 6:33කැමති නම් පළවෙනි දවසේ නොමිලේම මේ
  180. 6:34පාඨමාලාව ගැන හඳුන්වා දෙන වැඩසටහනට
  181. 6:36සම්බන්ධ වෙලා මාත් එක්ක මේ පිළිබඳ සාකච්ඡා
  182. 6:38කරලා ඔබගේ දරුවා මේ පාඨ මාලාවට සම්බන්ධ
  183. 6:41කරන්න පුළුවන්. ඒ විස්තරයක් ඔබගේ ෆෝන් එකට
  184. 6:42වs මැසේජ් එකක් විදිහට ගෙන්වා ගන්න ඕනේ
  185. 6:44නම් මෙන්න මේ තියෙන දුරකතන අංකයට ඔබගේ ව්
  186. 6:47තියෙන ෆෝන් නම්බර් එකෙන් සාමාන්‍ය මිස්
  187. 6:50කෝල් එකක් හෝ whats මිස් කෝල් එකක් ලබා
  188. 6:52දෙන්න. එතකොට මම රිප්ලයි එකක් විදිහට ව්
  189. 6:54කරලා ඒ සම්පූර්ණ විස්තරයක් එනවා. මම බොහොම
  190. 6:56ගෞරවයෙන් ඉල්ලෙනවා මේ නම්බර් එකට කෝල්
  191. 6:57කරලා විස්තර අහන්න කලින් වප් කරලා ඒ
  192. 6:59විස්තරය ටික ගෙන් ඒ ටික හොඳින් බලන්න.
  193. 7:02මොකද හේතුව තනි තනි කෙනාට වෙනම දුරක
  194. 7:04තැනින් ඒ පිළිබඳව පැහැදිලි කරන්න මගේ
  195. 7:05තියෙන රාජකාරීත් එක්ක මට ටයිම් එකක් නැහැ.
  196. 7:07ඒ වගේ මේක සාර්ථකත් නැහැ. ඉතින් සියලු
  197. 7:09විස්තරයක් මම ඔබට ලබා දෙනවා. ඒ විස්තර ටික
  198. 7:11බලලා පළවෙනි දවසේ මාත් එක්ක සම්බන්ධ වෙලා
  199. 7:14මේ ටික අපි කතාබහ කරගෙන ඔබගේ දරුවා මේ
  200. 7:17අත්දැකීම් සමුදායක් ලබාගන්න මේ පාඨමලාවට
  201. 7:19සම්බන්ධ කරමු. ඔබගේ දරුවට මම මේ ලබා
  202. 7:21දෙන්නේ මිල කරන්න බැරි තරම් අත්දැකීම්
  203. 7:23සමුදයක්. ඉතින් දරුවා කවුද කියන එක
  204. 7:25හඳුනාගන්න පුළුවන් දෙමව්වපියෝ ඉන්නවා නම්
  205. 7:27අනාගතයට දරුවට යන්න ලොකු ශක්තිමත්
  206. 7:29අඩිතාලමක් මේ පාඨමාලාවෙන් ලබා දෙන්න
  207. 7:31පුළුවන්. එහෙමනම් සුභ දවසක්. M.

About this transcript

This page contains the full transcript of කුඩා දරුවන් සඳහා Electronic and robotic onlne Class, ඉලෙක්ට්‍රොනික් රොබෝටික් පන්තිය by Magnate Lanka Electronics, generated from the public captions YouTube serves with the video. The transcript has 1,287 words across 207 segments, with the original timestamps preserved so you can click any line to jump to that moment in the embedded player.

What you can do with it

Use the transcript to take notes, quote the speaker, build a study guide, generate a summary with ChatGPT or Claude via the YouTube Summary tool, or export it as a timed subtitle file with YouTube to SRT. You can also re-open it in the transcriber to translate the transcript into 100+ languages.

Free YouTube transcript tool

YouTube2Text is a free YouTube transcript generator — no signup, no daily limit. Paste any YouTube link and get the full transcript instantly, with timestamps, click-to-jump, translation to 100+ languages, AI prompts for ChatGPT, Claude, and Gemini, and exports to TXT, SRT, VTT, or Markdown.