YouTube2Text

ඔයාව ගණන් ගන්නේ නැති කෙනා පස්සේ එන රහස | Dark Psychology Tips — Transcript

by psychology in sinhala · 1,694 words · 267 segments · language en · Watch on YouTube

Full transcript

  1. 0:00ඔයා කවද හරි දැකලා තියෙනවද සමහර අය තමන්ට
  2. 0:03කිසිම ආදරයක්. සැලකිල්ලක් දක්වන්නේ නැති.
  3. 0:07සම්පූර්ණයෙන්ම ටොක්සික් අයට පිස් වගේ ආදරය
  4. 0:10කරනවා. අණ්ඩා අඬා ඒ අය පස්සෙම යනවා.
  5. 0:12හැබැයි ඔයා ඔයා එයා වෙනුවෙන් හැමදේම
  6. 0:16කරනවා. ඔයාගේ කාලය, සල්ලි, ආදරය හැමදේම
  7. 0:19දීලත් එයා ඔයාව ගණන් ගන්නේ නැහ. ඔයාව
  8. 0:22පේන්නේ නෑ වගේ ඉන්නවා. ඇයි එහෙම වෙන්නේ?
  9. 0:25රහස තියෙන්නේ ආදරය කියන දේ ඇතුල නෙමෙයි.
  10. 0:28රහස තියෙන්නේ මනෝවිද්‍යාව ඇතුලේ. අද මම මේ
  11. 0:31වීඩියෝ එකෙන් ඔයාට කියලා දෙන්න යන්නේ ඕනෑම
  12. 0:34කෙනෙක්ගේ මනසැක් කරලා එයාව ඔයාට
  13. 0:37සම්පූර්ණයෙන්ම පිස්වෙන් වගේ ඇබ්බැහි
  14. 0:40කරගන්න පුළුවන් ඩක්සයිකෝලජි රහස් පහක්
  15. 0:42ගැන. මේක සාමාන්‍ය ආදර උපදිස් දෙන වීඩියෝ
  16. 0:45එකක් නෙවෙයි. මේවා මිනිස්සුන්ගේ යටිසිතත්
  17. 0:48එක්ක සෙල්ලම් කරන ක්‍රම. විශේෂයෙන්ම මතක
  18. 0:50තියාගන්න මේ වීඩියෝ එකේ අන්තිමට මම කියන
  19. 0:53පස්වෙනි රහස. ඒක තමයි මේ ලෝකේ තියෙන
  20. 0:56භයානකම සහ ප්‍රබලම මානසික ට්‍රිස්ට් එක.
  21. 0:59ඒක පාවිච්චි කළොත් එයාට ජීවිතයට ඔයාව අමතක
  22. 1:02කරන්න බැරි වෙනවා. ඒ නිසා වීඩියෝ එක
  23. 1:04අන්තිම තත්පරය වෙනකන් බලන්න. ලෝකප්‍රකට
  24. 1:08මූර්ති ශිල්පයෙක් කුණු මයිකල් ආංජලෝගෙන්
  25. 1:10දවසක් අහනවා කොහොමද ඔයා මේ තරම් ලස්සන
  26. 1:13දේවතූතියෙක්ගේ රූපයක් ගලකින් එළුවේ කියලා.
  27. 1:16එතකොට ඔහු කියනවා මම ගලක් නෙළුවේ නැහ.
  28. 1:19දේවදූතයා ඒ ගල ඇතුලේ හිටියා. මම කළේ ඒ
  29. 1:22දේවදූතයාව එළියට ගත්ත එක විතරයි කියලා.
  30. 1:25මනෝවිද්‍යාවෙත් මේ වගේ දෙයක් තියෙනවා.
  31. 1:27ලෝකේ ඉන්න ඕනෑම කෙනෙකුට තමන්ගේ [සංගීතය]
  32. 1:30හිත ඇතුලේ හදාගත්තු පරමාදර්ශී චරිතයක්
  33. 1:33තියෙනවා. එයාට ඕනේ කවදා හරි ඒ වගේ කෙනෙක්
  34. 1:36වෙන්න. ඔයාට පුළුවන් නම් එයාගේ හිතේ තියෙන
  35. 1:38ඒ හීනය ඒ චරිතය දකින්න සහ ඒ චරිතයට යන්න
  36. 1:42එයාව හැඩගස්සවන්න එයාට කවදාවත් ඔයාව දාලා
  37. 1:45යන්න බැරි වෙනවා. මොකද එයා දකින සාර්ථකම
  38. 1:48ලස්සනම තමාගේ රූපය නිර්මාණය කළේ ඔයා නිසා.
  39. 1:52හිතන්න ඔයාගේ පාට්නර් එහෙමත් නැත්නම් ඔයා
  40. 1:54කැමති වෙනවා. අපි එයාට කසුන් කියමු.
  41. 1:57කසුන්ට ඕනේ තමන්ගෙම කියලා බිස්නස් එකක්
  42. 1:59පටන් අරන් දියුණු වෙන්න. හැබැයි කසුන්ගේ
  43. 2:01යාළුව පවුලේ අය හැමෝම කියන්නේ ඕවා කරන්න
  44. 2:05බැහ. සාමාන්‍ය රස්සාවක් කරගෙන ඉන්න කියලා.
  45. 2:07ගොඩක් වෙලාවට කසුන්ගේ කලින් ගර්ල්ෆ්‍රෙන්
  46. 2:10පවා රණඩු වෙන්න නැත්තේ ඔයාට මාව බලන්න
  47. 2:12වෙලාවක් නෑහ. ඔයා මහ රෑ වෙනකන් ලැප් එක
  48. 2:15දිහා බලන්මනාවා කරනවද මන්ද කියලා වෙන්න
  49. 2:17පුළුවන්. අන්න එතනයි ඔයා වෙනස් වෙන්න ඕනේ.
  50. 2:20ඔයා කසුන්ට පෙන්නන්න ඕනේ කසුන් නැතු
  51. 2:23සාර්ථක ව්‍යාපාරිකයාව ඔයා දකිනවා කියලා.
  52. 2:26ඔයා එයාගේ හීනයට වටිනාකමක් දෙන්න ඕනේ. මේක
  53. 2:29කරන්නේ කොහොමද? එයාගේ පොඩි පොඩි ජයග්‍රහණ
  54. 2:32අගය කරන්න. මට විශ්වාසයි ඔයා කවදා හරි
  55. 2:35ලංකාවේ ලොකුම කම්පැනී එකක් හදනවා. ඔයා වැඩ
  56. 2:37කරන විදිහ දැක්කම් මට ඒක පේනවා වගේ දේවල්
  57. 2:40කියන්න. එයා වැටෙන හැම වෙලාවකම එයාගේ අටි
  58. 2:43සිතට කතා කරලා එයාගේ වටිනාකම මතක් කරලා
  59. 2:46දෙන්න. මේකෙන් වෙන්න එයාගේ මොලය ඔයාව
  60. 2:48එයාගේ සාර්ථකත්වය එක්ක ගැටගහනවා. ඊට පස්සේ
  61. 2:51එයාට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ වගේ
  62. 2:53දැනෙන්න ගන්නවා. මොකද ඔයා නැති වුනොත්
  63. 2:55එයාගේ සාර්ථකත්වයවත් නැති වෙනවා කියලා
  64. 2:57එයාගේ යටිසිත විශ්වාස කරන නිසා. හැබැයි මේ
  65. 3:00විදිහට ඔයා එයාට උදව් කරනවා වගේම එයා ළවා
  66. 3:03ඔයාට වැඩ කරගන්නත් පුළුවන් කියලා මම
  67. 3:05කිව්වොත් ඔයා හිතන ඇති ආදරේදී අපි නේද
  68. 3:08අනිත් කෙනාුත් හැමදේම කරන්න ඕනේ කියලා.
  69. 3:11නැ. ඒක සම්පූර්ණ බොරුවක්. මේක අහපුවහම ඔයා
  70. 3:14පොදුම වෙයි.
  71. 3:16ඊඒ කියන්නේ ලෝකේ තියෙන ප්‍රසිද්ධම ෆර්ිචර්
  72. 3:18කම්පනිය එකක්. එයාල බඩු ඉකුණන්නේ කෑලි
  73. 3:21විදිහට. අපි ගෙදරගෙනත් මහන්සි වෙලා ඇන තද
  74. 3:24කරලා තමයි ඒක හදාගන්න ඕනේ. මනෝවිද්‍යාන්යෝ
  75. 3:27හොයාගෙන තියෙනවා කඩෙන් සල්ලි දීලා ගන්න
  76. 3:29රුපියල් ලක්ෂයේ කබඩ් එකකට වඩා මිනිස්සු
  77. 3:32ආදරෙයි තමන්ගේ අතින් මහන්සි වෙලා හදාගත්ත
  78. 3:34රුපියල් 10ද000 කබඩ් එකට මොකද ඒකට තමන්ගේ
  79. 3:38කාලය ශ්‍රමය සහ මහන්සි ආයෝජනය වෙලා
  80. 3:40තියෙනවා. ආදරේදීත් මේක හරියටම මේ විදිහටම
  81. 3:43වැඩ කරනවා. ඔයා කෙනෙක්ට හැමදේම ලේසියෙන්
  82. 3:46නත්තටම දුන්නනොත් එයා එකේ අගයක් දකින්නේ
  83. 3:48නැහ. හැබැයි එයා ඔයා වෙනුවෙන් යම්කිසි
  84. 3:51දෙයක් කළොත් එයාට ඔයාව වටින්න ගන්නවා.
  85. 3:53ගොඩක් වෙලාවට ලංකාවේ කෙල්ල නො කරන ලොකුම
  86. 3:56වැරද්දක් තමයි තමන් ආදරය කරන කෙනා
  87. 3:58වෙනුවෙන් හැමදේම කරනවා. කෑම හදලා ගිහින්
  88. 4:01දෙනවා, ඇඳුම් හෝදලා දෙනවා. එයාගේ ප්‍රශ්න
  89. 4:03ඔක්කොම විසදනවා. කොල්ලොත් එහෙමයි. කෙල්ලගේ
  90. 4:06ෆෝන් බිලගෙවනවා. හැමතැනම එක්කන් යනවා.
  91. 4:08අන්තිමට මොකද වෙන්නේ? අර හැමදේම නිකන්
  92. 4:11ලැබපු කෙනා කිසිම ගානක් නැතුව වෙන කෙනෙක්
  93. 4:13එක්ක යනවා. හිතන්න ඔයාලා දෙන්නා රෑ කෑමක්
  94. 4:16කන්න ප්ලෑන් කරනවා කියලා. ඔයා ගෙදර ඉඳන්
  95. 4:18ඔක්කොම හදාගෙන ගිහින් එයාට කවනට වඩා ඔයා
  96. 4:21එක්ක එකතු වෙලා කෑමක් හදන්න ඔයා ලුණු ටික
  97. 4:24කවන්න මම හොදි ටික හදන්නම් කියලා එයාවත් ඒ
  98. 4:26වැඩේට සම්බන්ධ කරගන්න හැමදේම ඔයා කරන්නේ
  99. 4:29නැතුව එයාටත් ඔයා වෙනුවෙන් දේවල් කරන්න ඉඩ
  100. 4:32දෙන්න පොඩි පොඩි උදව් ඉල්ලන්න මට මේ
  101. 4:34පරසන්ටේationන් එකේ කලර්ස් ටික මැච්
  102. 4:36කරගන්න උදව්වත් දෙන්නකෝ. මගේ ලැප් එකේ
  103. 4:39පොඩි අවුලක් තියෙනවා ඔයාට පුළුවන්ද
  104. 4:40පොඩ්ඩක් බලන්න. මට අද හවස ගෙදර යන්න බස්
  105. 4:43නැහ. මාව ඩ්‍රොප් කරන්න පුළුවන්ද වගේ
  106. 4:45දේවල් ඉල්ලන්න. එයා ඔයා වෙනුවෙන් කාලය
  107. 4:48ශ්‍රමය සල්ලි වියදම් කරනවා කියන්නේ එයා
  108. 4:50ඔයා වෙනුවෙන් ඉන්වෙස් කරනවා කියන එක.
  109. 4:53මිනිස්සු තමන් ආයෝජනය කරපු දේවල් අතහැරලා
  110. 4:55දාලා යන්න හරිම අකමැති. දැන් එයා ඔයා
  111. 4:58වෙනුවෙන් මහන්සි වෙනවා. එයාගේ ආයෝජනය ඔයා
  112. 5:01ගාවා. හැබැයි එයාගේ හැඟීම් එයාගේ හදගැස්ම
  113. 5:04ඔයාට ඕන විදිහට පාලනය කරන්නේ කොහොමද? එයාට
  114. 5:07ඔයාව දකිනකොට පිස්සුවෙන් වගේ ආදරයක්
  115. 5:09දැනෙන්න සලස්සන්නේ කොහොමද? තුන්වෙනි
  116. 5:11ට්‍රක් එක පාවිච්චි කළොත් එයාට ඔයාව අමතක
  117. 5:14කරන්නම බැරි වෙනවා. ඔයා කවදා හරි දැකලා
  118. 5:16තියෙනවද කවුරුහරි කෙනෙක් ඈමක් හරිනකොට
  119. 5:19ඔයාටත් ඉබේමෑණුමක් යනවා. ඒකට හේතුව අපේ
  120. 5:22මොලේ තියෙන මිරර් නියුරෝන්ස්. අපේ හැඟීම්
  121. 5:25කියන්නේ බෝ වෙන රෝගයක් වගේ දෙයක්. අපි ළඟ
  122. 5:27ඉන්න කෙනා දුකින් නම් අපිටත් දුක හිතෙනවා.
  123. 5:30එයා මාරම සතුටින් නම් එනර්ජි එකක්ින්
  124. 5:32ඉන්නවා නම් අපිටත් ඒක දැනෙනවා.ඩක්
  125. 5:35සයිකෝලජි වලදී මේක පාවිච්චි කරන්නේ
  126. 5:37atributtution of arරosල් කියන ක්‍රමය
  127. 5:40හරහා. ඒ කියන්නේ කෙනෙක්ගේ ඇඟේ ඇතිවන වෙනත්
  128. 5:42හැඟීමක්. උදාහරණයක් විදිහට බය, පුදුමය,
  129. 5:46ත්‍රාසය වගේ වෙන්න පුළුවන්. ඒ වෙලාවේ ළඟ
  130. 5:48ඉන්න කෙනා කෙරෙහි ඇතිවන ආදරයක් විදිහට
  131. 5:50මොලය වරදවා වටහගන්නවා. අපේ අය ෆස්ටස් ඩේට්
  132. 5:54එකට යන්නේ කොහෙද? ගොඩක් වෙලාවට කෝපි ෂොප්
  133. 5:56එකකට, රෙස්ටරන්ට් එකකට නැත්නම් පාක් එකකට
  134. 5:59ගිහින් පැය ගානක් කතා කර කර ඉන්නවා. ඒක
  135. 6:02මාරිම කම්මැලි. ඒ වෙනුවට එයාව එක්කයි යන්න
  136. 6:04ඇඟේ ඇඩ්‍රිනලින් වැඩ වෙන තැනකට. හිතන්න
  137. 6:07ඔයාලා ඇල්ල කෝච්ච යනවා දොර ගාව ඉඳන් හුලන්
  138. 6:10වැඩි ත්‍රාසියෙන් යන ගමනක්. නැත්නම්
  139. 6:12අලුතෙන් ආපු හොඳම හොර මූවි එකක් බලන්න
  140. 6:14යනවා. එහෙමත් නැත්නම් අමස්මන් පාක් එක
  141. 6:17රෝලර් කෝස්ට් එකක් වගේ භයානක රයිඩ් එකක්
  142. 6:20යනවා. මේ වගේ වෙලාවට එයාගේ හදත වේගයෙන්
  143. 6:22ගැහෙනවා. දහදිය දානවා. හුස්ම ගැනවා. මේ
  144. 6:25ත්‍රාෂ ජනක අත්දැකීම විදින වෙලාවට එයාගේ
  145. 6:28ළඟින්ම ඉන්නේ ඔයා. අර භයානක වෙලාවට එයාත්
  146. 6:31තද කරලා අල්ලගන්නේ ඔයාගේ අත. එතකොට එයාගේ
  147. 6:33මොලය සම්පූර්ණයෙන්ම රැවැටෙනවා. මොලය
  148. 6:35හිතන්න මේ හදවත වේගයෙන් ගැහෙන්නේ මේ ඇඟ
  149. 6:38හිරිවැටෙන්නෙත් ශරාසය නිසා නෙවෙයි. මම මේ
  150. 6:41ළඟ ඉන්න කෙනාට මාරම ආදරෙයි. ඒකයි මට මෙහෙම
  151. 6:44දැනෙන්නේ කියලා. ඒක නිසා කවදාවත් බෝරින්
  152. 6:46ඩේට්ස් වලට යන්න එපා. එයාගේ හැඟීම්
  153. 6:48අවුස්සන [සංගීතය] ඇඩ්‍රිනරින් රශ් එකක්
  154. 6:50දෙනවල් කරන්න. ඒ හැඟීම එයාගේ මොලය ඇතුලේ
  155. 6:53ඔයාගේ රූපය එක්ක සදහටම ලොක් වෙනවා. දැන්
  156. 6:56එයා ඔයා ළඟ ඉන්නකොට පුදුම සතුටක් විඳිනවා.
  157. 6:59එයාට ඔයාව දැක්කමත් හදවත ගැහෙනවා. හැබැයි
  158. 7:02මේක තවත් භයානක තැනකට ගෙනියන්න පුළුවන්.
  159. 7:04එයාට මම කියන දේ අමතක කරවලා අපි කියන වෙනම
  160. 7:07ලෝකෙකට එයාව හිර කරන්නේ කොහොමද? ඒක
  161. 7:10තියෙන්නේ හතරවෙනි රහසේ. මිනිස්සු විදිහට
  162. 7:13අපි හැමෝම ආත්මාර්ථකාමී. අපි නිතරම
  163. 7:16හිතන්නේ මම, මගේ වැඩ, මගේ අනාගතය කියලා.
  164. 7:19හැබැයි සාර්ථක සම්බන්ධතාවයකෙදී මේ මම කියන
  165. 7:22එක අපි කියන තැනට මාරු වෙන්න ඕනේ. මේකට
  166. 7:25මනෝවිද්‍යාව කියන්නේ කගනිටිව් ඉනරඩන්ස්
  167. 7:27කියලා. ඒ කියන්නේ ඔයා සැලසුන් සහගතව එයාගේ
  168. 7:31මනසට කාවක්දනවා. ඔයාලා දෙන්නා කියන්න
  169. 7:33දෙන්නෙක් නෙවෙයි. එකම කණ්ඩායමක්, එකම
  170. 7:36ඒකකයක් කියලා. මේක කළාට පස්සේ එයාට තනියම
  171. 7:39තීරන ගන්න බැහ. මොන දේ කලත් එයාට ඉබ්බේම
  172. 7:41ඔයාව මතක් වෙනවා. හිතන්න එයාට ඔෆිස් එකේ
  173. 7:44ලොකු ප්‍රශ්නයක්. බොස් බැනලා එයා ගොඩක්
  174. 7:46අප්සට් එකේ ඉන්නේ. එයා ඇවිත් ඔයාට මේක
  175. 7:49කියනවා. සාමාන්‍යයෙන් කෙනෙක් නම් කියන්නේ
  176. 7:51අනේ ඔයා ඕක ගණන් ගන්න එපා. ඔයාට පුළුවන්
  177. 7:53වෙන රස්සාවක් හොයාගන්න කියලා. හැබැයි ඩක්
  178. 7:56සයිකෝලජි පාවිච්චි කරන කෙනෙක් එහෙම නෙවෙයි
  179. 7:58කියන්නේ. එයා කියන්නේ බය වෙන්න එපා. අපි
  180. 8:01මේ ප්‍රශ්න විසඳ ගමු. අපිට පුළුවන් මේකෙන්
  181. 8:03ගොඩ එන්න. ඒ මනුස්සයා දන්නේ නැහ අපි කවුද
  182. 8:06කියලා. බලන්න ඒ වචන වල තියෙන බලය. ඔයා
  183. 8:08වෙනුවට අපි කියන වචනය පාවිච්චි කරද්දී.
  184. 8:11එයාගේ මොලයට දැනෙනවා එයා තනි වෙලා නැහ.
  185. 8:14එයාට පිටිපස්සෙන් යෝදයෙක් වගේ ඔයා ඉන්නවා
  186. 8:16කියලා. මේක දෛනික ජීවිතයේදී පාවිච්චි
  187. 8:19කරන්න පටන් ගන්න කතා කරද්දී හැම තිස්සෙම
  188. 8:22මම වෙනුවට අපි පාවිච්චි කරන්න ඒ වගේම
  189. 8:24ඔයාලා දෙන්නට විතරක් තේරෙන රහස් බිහිළු
  190. 8:27හදාගන්න උදාහරණයක් විදිහට පාරේ යන අමුතු
  191. 8:30මනුස්සයෙක්ට ඔයාලා දෙන්නා විතරක් දන්න
  192. 8:32නමක් දාගන්න එතකොට ඒ මනුස්සයාව දකින දකින
  193. 8:35වාරයක් පාසා වචනයක්වත් කතා නොකර ඔයාලා
  194. 8:38දෙන්නටම හිනා වෙන්න පුළුවන්. ඒකෙන් අපේම
  195. 8:41කියලා වෙනම ලෝකයක් නිර්මාණය වෙනවා. ඒ ලෝකේ
  196. 8:43ඉන්නේ ඔයා සහ එයා විතරයි. ඒ ලෝකයෙන් එළියට
  197. 8:46යන්න එයා කවදාවත් කැමති වෙන්නේ නැහැ. දැන්
  198. 8:50එයාට දැනෙන්නේ ඔයා තමයි එයාගේ මුළු ලෝකයම
  199. 8:52කියලා. හැබැයි මේ හැමදේම කළත් ඔයා එක පොඩි
  200. 8:55වරදක් කළොත් මේ සේරම වතුර යනවා. ලෝකේ ඉන්න
  201. 8:58දරුණුම මැණිපිලේරස්ලා පාවිච්චි කරන මනස
  202. 9:02සම්පූර්ණයෙන්ම අන්ධ කරන අවසාන සහ ප්‍රබලම
  203. 9:04ආයුධය තමයි පස්වෙනි ට්‍රික් එක. මේක තමයි
  204. 9:07ඔයාගේ සම්බන්ධතාවයේ අනාගතය තීරණය කරන්නේ.
  205. 9:10නොබෙල් තියාගලාභී මනෝවිද්‍යාඥ ඩැනියල්
  206. 9:13කානමන් තමයි මේ සංකල්පය හොයාගත්තේ. එයා
  207. 9:16කියනවා මිනිස්සුන්ට යම්කිසි සිදුවීමක් මුල
  208. 9:19ඉඳන් අගට සම්පූර්ණයෙන්ම මතක හිටින්නේ නෑහ
  209. 9:21කියලා. අපේ මොලයට මතක හිටින්න ඒ සිදුවීමේ
  210. 9:24තිබුණු උපරිම හැඟීම් බර අවස්ථාව සහ ඒක
  211. 9:27අවසන් වුන විදිහ විතරයි. මේක තමයි the
  212. 9:29පීක් එන්රෝල්. ඔයාට පුළුවන් නම් ඔයාව
  213. 9:32හමුවෙන හැම අවස්ථාවකදීම මේ පීක් එකයි
  214. 9:35එන්ඩ් එකයි පාලනය කරන්න. එයා ඔයාට ඇබ්බැහි
  215. 9:38වෙන එක කාටවත්ම නවත්තන්න බැහ. මොකක්ද
  216. 9:41ගොඩක් අය ආදරේදී කරන ලොකුම මෝඩකම. ඩේට්
  217. 9:44එකකට ගියාම උදේ ඉඳන් හවස් වෙනකන් කතා
  218. 9:46කරන්න දේවලුත් නැති වෙනකන් දෙන්නට දෙන්නා
  219. 9:49එපා වෙනකන් ඇදගෙන යනවා. ෆෝන් එකෙන් කතා
  220. 9:51කරද්දිත් එහෙමයි. කතා කරන්න දෙයක් ඇත්තම
  221. 9:54නැති වුනාම ඈනුන් ඇරැර
  222. 9:56ඉතින් වෙන මොනවද ගගා පැය ගණන් කෝල් එකේ
  223. 9:59ඉන්නවා. අන්තිමට ෆෝන් එක තිබ්බම එයාගේ
  224. 10:01මොලයට මතක හිටින්නේ අර කම්මැලි නිදි මත
  225. 10:04අවසානය. ඊළඟ දවසේ ඔයා කෝල් කරද්දි එයාට ඒක
  226. 10:07ආන්ස කරන්න හිතෙන්නේ නැහැ. හැබැයි ඩාක්
  227. 10:09සයිකෝලජි දන්න කෙනෙක් මොකද කරන්නේ? එයලා
  228. 10:12කෝල් එකක් ගන්නවා. මාර මාතල් එකේ කතා
  229. 10:14කරනවා. දෙන්නට දෙන්න හොඳටම හිනා වෙලා ආදරේ
  230. 10:17උපරිමයට දැනෙන වෙලාවක් එනවා. අන්න ඒ
  231. 10:20වෙලාවට එකපාරටම එයා කියනවා ශා මාරම සතුටු
  232. 10:23වා එක කතා කරපු එක. හැබැයි මට පොඩි හදිසි
  233. 10:26වැඩක් ආවා. මම පස්සේ ගන්නම් බබා.
  234. 10:28පරිස්සමෙන් ඉන්න ලව්ියෝ කියලා කෝල් එක කට්
  235. 10:31කරනවා. කවදාවත් [සංගීතය]
  236. 10:32එපා වෙනකන් ඉන්න එපා. ඩේට් එකක් වුනත්,
  237. 10:35කෝල් එකක් වුනත්, චැට් එකක් වුනත් ඒක
  238. 10:37උපරිම රසවත්ම ආදරණීයම සතුටුදායකම අවස්ථාවට
  239. 10:40ආවට පස්සේ ඔයා මුලින්ම ඒක නවත්තන්නම්.
  240. 10:43කවදාවත් ඕව ඉෂ්ටේ කරන්න එපා. මේකෙන්
  241. 10:46වෙන්නේ මොකක්ද? එයාගේ මොලයට මතක හිටින්නේ
  242. 10:48අර උපරිම සතුටු වුන මොහොත විතරයි. ඊට
  243. 10:51පස්සේ මුළු දවසම එයාට ඔයාව මතක් වෙනවා.
  244. 10:53අයියෝ ඇයි එයාගේ මට තව කතා කරන්න ඕනේ. මට
  245. 10:57එයාව ආයෙත් දකින්න ඕනේ කියලා එයා ඔයා
  246. 10:59වෙනුවෙන් පිස් වැටෙනවා. ඔයා එයාට නොදීරු
  247. 11:02කරපු ඒ හිටැස පුරවන්නේ නැහ. එයා හැම
  248. 11:04තිස්සම ඔයා පස්සේ ඉන්න පටන් ගන්නවා. එයා
  249. 11:06සම්පූර්ණයෙන්ම ඔයාට ඇඩිට් වෙනවා. හිතලා
  250. 11:08බලන්න මේ ට්‍රක්ස් පහරටම පාවිච්චි කළොත්
  251. 11:11ඔයාට පුළුවන් ඕනෑම කෙනෙක්ගේ යටි සිත පාලනය
  252. 11:14කරලා එයාව ඔයාගේ ළඟින්ම තියාගන්න. හැබැයි
  253. 11:16මම අන්තිමට එක දෙයක් මතක් කරන්නම්. මේවා
  254. 11:19හරිම ප්‍රබලයි. ඒ නිසා කාගෙවත් ජීවිත එක්ක
  255. 11:22සෙල්ලම් කරන්න මේවා පාවිච්චි කරන්න එපා.
  256. 11:24ඔයා ඇත්තටම ආදරය කරන ඔයාට වටිනවා කියලා
  257. 11:26හිතන කෙනෙක් වෙනුවෙන් විතරක් මේවා
  258. 11:28පාවිච්චි කරන්න. මේ වගේ කවුරුත් කියලා
  259. 11:31නොදෙන [සංගීතය]
  260. 11:32මිනිස්සුන්ගේ මනසේ කියවන අලුත්ම ඩක්
  261. 11:34සයිකෝලේදී රහස් ඉගෙනගන්න ඕනේ නම් දැන් මම
  262. 11:37මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ
  263. 11:39වීඩියෝ එකෙන් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තා
  264. 11:41නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා
  265. 11:43ආදරයෙන් දුක් පිදෙන ඔයාගේ හොඳම යාළුවටත්
  266. 11:45බලන්න මේ වීඩියෝ එක ෂෙර් කරන්න. ඊළඟ
  267. 11:48වීඩියෝ එකෙන් අපි හමුවෙමු. පරිස්ස

About this transcript

This page contains the full transcript of ඔයාව ගණන් ගන්නේ නැති කෙනා පස්සේ එන රහස | Dark Psychology Tips by psychology in sinhala, generated from the public captions YouTube serves with the video. The transcript has 1,694 words across 267 segments, with the original timestamps preserved so you can click any line to jump to that moment in the embedded player.

What you can do with it

Use the transcript to take notes, quote the speaker, build a study guide, generate a summary with ChatGPT or Claude via the YouTube Summary tool, or export it as a timed subtitle file with YouTube to SRT. You can also re-open it in the transcriber to choose a caption track available on the video.

Free YouTube transcript tool

YouTube2Text is a free YouTube transcript generator — no signup, no daily limit. Paste any YouTube link and get the full transcript instantly, with timestamps, click-to-jump, caption language selection, AI prompts for ChatGPT, Claude, and Gemini, and exports to TXT, SRT, VTT, or Markdown.