මේ ජීවිතේ තේරුම කුමක් ද? | budu bana dharmadeshana — Transcript
Full transcript
- 0:01සැදෑවත් පින්වතුනි
- 0:05අපි හැමෝම
- 0:07ජීවිතයේ පාරක් හරි මුළු හදවතින්ම
- 0:12අහපු ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මම මේ ලෝකෙට
- 0:17ආවේ.
- 0:19මගේ ඉපදීමේ තේරුම මොකක්ද?
- 0:23ඇයි මම ඉපදුනේ?
- 0:25මේ ප්‍රශ්නය අනිවාර්යයෙන්ම
- 0:29ඔබෙන්ම ඔබ අහලා ඇති. හැබැයි අපි කවුරුවත්
- 0:35ජීවිතයේ සතුටින්ම ඉන්න වෙලාවට
- 0:38ඔය ප්‍රශ්නය අහන්න නැ.
- 0:41අපිව ප්‍රශ්නය අපෙන් අහන්නේ
- 0:44ජීවිතේ
- 0:46හොඳටම වැටිච්ච වෙලාවක
- 0:49හිත පාරන දුකක් තනිකමක්
- 0:54දැනිච්ච වෙලාවක
- 0:56අපි හිතන විදිහටම
- 1:00හැමදේම
- 1:01සිද්ධ වුනා නම් අපි කැමැත්තේ හැමදේම
- 1:07අපිට ලැබුණ නම් අපි කවදාවත්
- 1:11ඔය ප්‍රශ්නය
- 1:13අපෙන් අහන්න නෑ පින්වතුනි.
- 1:15නමුත් මේ ජීවිතය කියන්නේ එහෙම සුරපුරයක්
- 1:21නෙවෙයි. අපිට එන්න කියලා ආරාධනා කරලා ආවත්
- 1:28නෙවෙයි.
- 1:29අපි යනවා කියලා හැමෝටම
- 1:33සමුදේලා
- 1:35යනවත් නෙවෙයි. අපි කරේ ලැබිච්ච තැන.
- 1:40[උගුර කෑරීම]
- 1:40සතුටින් භාරගත්තු එක විතරයි. අපි මේ ලෝකෙට
- 1:47එන්නෙම අඬාගෙන
- 1:50මැරෙද්දී
- 1:51අනිත් අයවත් අඬවලා අපි මේ ලෝකයෙන් යන්න
- 1:56යනවා.
- 1:58මේ අඬපු දෙපැත්ත මැද
- 2:02අපි කෙටි කාලයක් ජීවත් වෙනවා. අඬන එක,
- 2:07දුක් වෙන එක, වැළපෙන එක මේ සංසාරේ යන අපිට
- 2:14අලුත් දෙයක් නෙවෙයි පින්වතුනි. මේ දීර්ඝ
- 2:18සංසාරයේ
- 2:19අපි වැඩිපුරම කරන්නේ
- 2:23දුක් වෙවී ඉන්න එක, අඬ අඬා ඉන්නඑ. ඉතින්
- 2:28මේ සාංසාරික
- 2:30පැවැත්ම දිහා බලනකොට
- 2:34අපිටම හිතන දේ තමයි ඇයි මම ඉපදුනේ?
- 2:39ඉපදුන්ේ නැති වුනා නම් මේ කිසිම දුකක්
- 2:43නෑනේ.
- 2:45නමුත් පින්වතුනි
- 2:48ඒ එන කලකිරීම
- 2:50ඒ එන සිතුවිල්ල
- 2:53ඇත්තම
- 2:54කලකිරීමක් නෙවෙයි.
- 2:57ඒක නිකන් භෞතික වශයෙන් ඕලාරිකව
- 3:01සිද්ධ වෙන කලකිරීමක්.
- 3:04ඒ කලකිරීම ඇති වුණේ ඔබ කැමති විදිහට
- 3:10දේවල් සිද්ධ නොවච්ච හින්දා
- 3:14එහෙමත් නැත්නම් ඔබ කැමති දෙයක් ලැබිච්ච
- 3:18නැති හින්දා
- 3:20නමුත් මේ සියල්ල හොඳින් සිදුවෙමින්
- 3:24තියෙද්දිත්
- 3:26ඔබට මේ පැවැත්ම ගැන ප්‍රශ්නයක් තියෙනවා
- 3:30නම් මේ නොනවතින පැවැත්මයෙන්
- 3:34නිදහස් වෙන්න ඕනේ කියලා අදහසක් තියෙනවා
- 3:37නම් අන්න ඒ වෙනුවෙන් තමයි බුදුරජාණන්
- 3:42වහන්සේ ධර්මය දේශනා කළේ. පින්වතුනි
- 3:47මෙච්චර කල් අපි ජීවිතයේ
- 3:51එන දුක් පීඩාවලට
- 3:54ප්‍රශ්න වලට
- 3:56උත්තර හෙව්වේ බාහිර ලෝකයෙන්
- 4:00අපි හැම වෙලාවෙම
- 4:02හිතුවේ මේ බාහිර සිද්ධ වෙන දේවල් තමයි මගේ
- 4:08හිතට දුක ගෙනල්ල දෙන්නේ. මට හරිහමන්
- 4:13රැකියාවක් නැති නිසා එහෙම නැත්නම් මට
- 4:18ප්‍රමාණවත් තරම් මුදල් නැති නිසා තමයි මේ
- 4:22ප්‍රශ්න එන්නේ. එහෙමත් නැත්නම් මගේ දරුවෝ
- 4:26හින්දා
- 4:28මගේ බිරිඳ හින්දා තමයි මේ ප්‍රශ්න එන්නේ.
- 4:32එහෙම නැත්නම්
- 4:34මගේ අසල් වැසියෝ හින්දා මම ඉපදිච්ච රටේ
- 4:39වැරැද්දක් හින්දා.
- 4:41තමයි මට ප්‍රශ්න එන්නේ. ඒ විදිහට අපි හැම
- 4:45තිස්සෙම කරේ
- 4:47එළියෙන් හේතු ටිකක් හොයාගන්න එක.
- 4:52නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ
- 4:57හැමදේකටම
- 4:59හේතුව
- 5:01අපේම හිත් වල තියෙන රාග, ද්වේශ, මෝහ ආදී
- 5:08කෙලෙස් ධර්ම සමූහය මේ ටික නැත්නම් එළියෙන්
- 5:13එන කිසිම හේතුවකට
- 5:16අපේ හිතේ අංශු මාත්‍රයක හෝ වේදනාවක් ඇති
- 5:21කරන්න බැ.
- 5:23පුංචි සෙලවීමක්වත්
- 5:26ඇති කරන්න බැ.
- 5:28රහතන් වහන්සේලාත්
- 5:31බුදුරජාණන් වහන්සේලා
- 5:34සියලුම මාර්ගඵලලාභීන්
- 5:37පහළ වුණේ ඔබත් මමත් ජීවත් වෙන
- 5:42සමාජයම තමයි.
- 5:45මේ වගේම සමාජයක් තමයි බුද්ධ කාලයේත්
- 5:49තිබුණේ.
- 5:50සමහරවිට
- 5:52මීටත් වඩා නරක දේවල් ඒ කාලේ සිද්ධ වුණා.
- 5:58බුදු කෙනෙක්ට පවා ඉතාම අයහපත් විදිහට
- 6:03නින්දා පහස කරා.
- 6:05මීට අවුරුදු
- 6:07ගානකට කලින් හිටපු සමාජය. නමුත්
- 6:12බුදුරජාණන් වහන්සේගේ හිතේ අංශු මාත්‍රයක
- 6:18සෙලවීමක්වත්
- 6:19ඇති වුනේ නෑ පින්වතුනි.
- 6:22ඒ තමයි උන්වහන්සේ හොයාගත්තු
- 6:26ඒ උතුම් ධර්මයේ බලය.
- 6:30ඒක තමයි සිත නිවන [උගුර කෑරීම] විද්‍යාවේ
- 6:33තියෙන ආශ්චර්ය.
- 6:36ඉතින් අපි ජීවිතය පුරා කොච්චර බණ ඇහුවත්
- 6:42කොච්චර ජාතක කතා ඇහුවත්
- 6:45අනෙකුත් ගාථා ධර්ම කොච්චර පාඩම් කරත් කළ
- 6:51යුත්ත කරන්නේ නැත්නම්
- 6:53කෙලෙස් සිඳෙන විදිහට ධර්මය ප්‍රත්‍යවේක්ෂා
- 6:58කරන්නේ නැත්නම්
- 7:00අපේ ජීවිතය තුළින් ධර්මය දකින්නේ නැත්නම්
- 7:05නම් කවදාවත්
- 7:08කෙලෙස් නසන්න බෑ පින්වතුනි.
- 7:10එහෙමනම් නිවන කියන එක හීනයක්ම විතරයි.
- 7:16හැමදාම
- 7:17ප්‍රාර්ථනා කර ඉන්න දෙයක්ම විතරයි. ඒ නිසා
- 7:23මෙච්චර කල් නිවන ප්‍රාර්ථනාවක්
- 7:27විතරක් කරගෙන ජීවත් වුණා ඇති.
- 7:31දැන් හරි අපි මහන්සි වෙලා
- 7:35යුත්ත කරන්නට සිත මෙහෙවන්න ඕනේ. ජීවිතයට
- 7:40දුකක් එන හැම වෙලාවකම
- 7:44බාහිර පැත්තට ඇඟිල්ල දික් කරන එක නවත්තලා
- 7:49අපේ ඇතුලාන්තයේ තියෙන කෙලෙස් ටික හෝදගන්නම
- 7:54කෙලෙස් ටික නිරුද්ධ කරගන්නම
- 7:58ඒ හැම සිද්ධියක්ම කමටහනක් කරගන්න අවශ්‍යයි
- 8:02පින්වතුනි.
- 8:03මම කිසිම බණකට
- 8:06කිසිම
- 8:08ධර්ම දේශනාවකට
- 8:11අගෞරව කරන්න. කිසිම ධර්ම දේශනාවක්
- 8:15සුළුවෙන් තකන්නේ නෑ. ජාතක කතාවන්
- 8:19සහ අනෙකුත් ධර්ම කරුණු ඇතුලත් කරලා
- 8:25ධර්ම දේශනා වලින් පවා මිනිස්සුන්ගේ හිතට
- 8:30සහනයක් එනවා. ඒ ධර්ම කොටස් දේශනා කරෙත්
- 8:35බුදුහාමුදුරුවෝම තමයි කිසිම බණක් සරල බණක්
- 8:39කියලා පල්ලහට දාන්න එපා පින්වතුනි.
- 8:43නමුත් ඒ සියලුම බණ වගේම
- 8:47බුදුහාමුදුරුවෝම
- 8:49දේශනා කරපු මේ කෙලෙස් නසන යාන්ත්‍රණය
- 8:54[උගුර කෑරීම] මේ බුදු දහමේ තියෙන සැබෑම
- 8:58විද්‍යාව දර්ශනය ඒකත් ඔබ පුරුදු කරන්නම
- 9:03අවශ්‍යයි. එතෙන්ට විතරක් ඔබ කම්මැලි වෙන්න
- 9:08එපා. මේක ගැඹුරුයි, මේක අමාරුයි කියලා ඒ
- 9:13කොටස් ටික මග හරන්න එපා.
- 9:17ඔබ හැමදාම කරේ ඒ වැරැද්ද.
- 9:21ඒක නිසාමයි
- 9:23නිවන කියන දේ ප්‍රාර්ථනාවකට විතරක්
- 9:27[උගුර කෑරීම] සීමා වුණේ.
- 9:29විඤ්ඤාණය
- 9:31නාමරූප
- 9:33සලායතන
- 9:35අවිද්‍යාව
- 9:36පටිච්ච සමුප්පාදය
- 9:39සක්ඛාය දිට්ඨිය මේ වගේ වචන ඇහෙද්දී
- 9:44ඔබ බය වුණා නම් මෙවා ගැඹුරුයි කියලා
- 9:48හිතුවනම්
- 9:50ඒවා මහා ලොකු සංකීර්ණ
- 9:53බර වචන විදිහට අරගෙන
- 9:57ඒ ධර්මය අහන්න
- 9:59ඔබ කම්මැලි වුනා නම් ඒ දේවල් තේරුම් ගන්න
- 10:03උත්සාහ කරේ නැත්නම් ඒක තමයි ඔබ කරපු
- 10:07වැරැද්ද.
- 10:09ඔබ අනිත් හැමදේම ඇහුවා අහන්න ඕනේ ටික
- 10:13ඇහුවේ නෑ පින්වතුනි.
- 10:16ඉතින් කෙලෙස් ප්‍රහාණය වෙන්න විදික් නෑ.
- 10:20මේ කිසිම වචනයක්
- 10:22බර දේවල් විදියට ගන්න එපා. මම ඔබටෙමින්
- 10:26හිමින් පැහැදිලි කරන්නම්
- 10:30කෙලෙස් නැසෙන විද්‍යාවක්.
- 10:33කෙලෙස් නසන්න පුළුවන් යාන්ත්‍රණයක්.
- 10:36ධර්ම දේශනාව අවසානයේදී මම ඔබට කියන්නම් ඔබ
- 10:41හරියටම කරන්න ඕනේ මොකක්ද කියලා. ඒ අතර
- 10:46හම්බවෙන
- 10:47හැම වචනයක්ම
- 10:49බොහොම සරලව ගන්න පින්වතුනි. ඒ වචන වලට බය
- 10:54වෙන්න එපා. විඤ්ඤාණය කියලා කියපු ගමන්
- 10:58උතුර දකුණ මාරු වුණා වගේ එහෙම ස්වභාවයකට
- 11:04පත්වෙන්න එපා පින්වතුනි. එහෙමින් ඒ වචන වල
- 11:08අර්ථය වටහාගන්න උත්සාහ කරන්න. ඒ වගේ
- 11:12අනවශ්‍ය බර පැත්තකින් තියන්න. මම ඔබට හරිම
- 11:17සරලව හැමදේම
- 11:20මේ ධර්ම දේශනාව ඇතුලේ කියලා දෙනවා.
- 11:24පින්වතුනි
- 11:25මේ ලෝකයේ
- 11:27ඇත්ත දෙකක් තියෙනවා. එක ඇත්තක් තමයි
- 11:32[ගොරවනවා] සම්මත සත්‍ය.
- 11:34අනිත් සත්‍යය තමයි පරමාර්ථ සත්‍ය.
- 11:39මේ සම්මත සත්වේ ස්වභාවය තමයි
- 11:43මේක පේන්න තියෙනවා. නමුත් විමසනකොට
- 11:49අතුරු දහම් වෙනවා. ඒ කියන්නේ මේක හුදෙක්
- 11:53මේ ලෝකයාගේ
- 11:55පැනවීමක් විතරයි. හැමෝම එකතු වෙලා අපි
- 12:00මෙන්න මේ ගහට මෙන්න මේ නම කියනවා.
- 12:05මෙන්න මේ ගංගාවට
- 12:08මෙන්න මේ නම කියනවා. මේ පුද්ගලයට මේ නම
- 12:12කියනවා. මේ සතාට මේ නම කියනවා. ආදි වශයෙන්
- 12:18හැමෝම එකතු වෙලා සම්මත කරගෙන නම් දාගෙන
- 12:24ලේබල් හදාගෙන හදාගත්තු ලෝකයක්. ඒක සම්මත
- 12:29සත්‍යයක්. ඒක හැමෝටම සාපේක්ෂව
- 12:34ඇත්තක්.
- 12:36අනිත් සත්‍ය තමයි පරමාර්ථ සත්‍යය.
- 12:41මේ සත්යේ ස්වභාවය තමයි මේක පේන්නේ නෑ.
- 12:46නමුත් විමසනකොට මතුවෙනවා.
- 12:50මේක මතු කරන්නම තමයි බුදු කෙනෙක් මේ ලෝකයට
- 12:55පහළ වෙන්නේ. උන්වහන්සේ තමයි මුලින්ම මේ
- 13:00සත්‍ය මතු කරලා ලෝකයාට පෙන්නලා දෙන්නේ.
- 13:04එතකන් කාටවත් පේන්නේ නෑ. පරමාර්ථය කියන්නේ
- 13:10ඇත්තටම තියෙන දේවල් පින්වතුනි.
- 13:13අපි බොරුවට ලේබල් ගහද්දිත්
- 13:16බොරුවට නම් ගනිද්දිත් එතන සැබෑවටම
- 13:22තියෙන ධර්මතා සමෝහයක් තියෙනවා.
- 13:26ඒ ධර්මතාවල
- 13:27අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණ ටික
- 13:32තියෙනවා. ඒ පරමාර්ථ සත්‍ය සහ සම්මත සත්‍ය
- 13:38කියන දෙකම කවලම් කරගෙන දෙකම එක ගොඩට දාගෙන
- 13:46දුක් විඳින ලෝකයක තමයි ඔබත් මමත් ජීවත්
- 13:50වෙන්නේ.
- 13:52මේ සියලු දුකේ අවසානය සිද්ධ වෙනවා සම්මත
- 13:57සත්‍ය සහ පරමාර්ථ සත්‍ය කියන දෙකට
- 14:04ගැටගහන්නේ නැතුව වෙන් කරලා දකින්න පුළුවන්
- 14:08වුනොත් බුදුහාමුදුරුවෝ කරේ ඒක
- 14:12රහතන් වහන්සේලා කර ඒක අනෙකුත් සියලුම
- 14:17මාර්ගඵලලාභීන්
- 14:19යම් යම් ප්‍රමාණෙකින් ඒ දේ කරා. පින්වතුනි
- 14:24ඔබ හැමෝම අහලා තියෙනවා පංච උපාදානස්කන්ධය
- 14:29කියලා වචනයක්.
- 14:32මේක අහනකොටම
- 14:34බය වෙන්න එපා. මේක මහා ලොකු සංකීර්ණ දෙයක්
- 14:39කියලා හිතට ගන්න එපා.
- 14:43ඒ වචනය
- 14:45එහෙම තියෙද්දී ඔබ අදාළ කාරණය තේරුම් ගන්න.
- 14:49උත්සාහ කරන්න.ම. මේ පංච උපාදානස්කන්ධය
- 14:53කියන්නේ රූප, වේදනා,
- 14:57සංඥා
- 14:59සංස්කාර,
- 15:00විඤ්ඤාණ කියන පහ මේ හැම එකක්ම
- 15:05උපාදානස්කන්ධයක්
- 15:06විදිහට පවතිනවා පින්වතුනි.
- 15:10ඔබ සත්වයෙක් කියලා දකින තැනක
- 15:14ඔබ පුද්ගලයෙක් කියලා අම්මා, තාත්තා, පුතා,
- 15:21දුව, ස්වාමියා ආදී වශයෙන් දකින හැම තැනකම
- 15:28සත්‍ය වශයෙන්ම පවතින්නේ
- 15:31පංච උපාදානස්කන්ධයක්.
- 15:33මේ ධර්මතා පහේ පැවැත්මක්. මේ උපාදානස්කන්ධ
- 15:38පහ
- 15:40දිගට පවතිනවත් නෙවී පින්වතුනි. මේක ගලාගෙන
- 15:46යන ස්වභාවයක් තියෙන්නේ. මොහොතෙන් මොහොත
- 15:49හටගන්නවා.
- 15:51පවතිනවා, නිරුද්ධ වෙනවා. හේතුන් නිසා
- 15:55හටගන්නවා. හේතු නැති වෙනකොට නිරුද්ධ
- 15:58වෙනවා. මේ ආදී වශයෙන් හටගනෙමින්,
- 16:02නැතිවෙමින්
- 16:04වෙනස් වීමට භාජනය වෙමින් හරියට ගඟක් ගලනවා
- 16:09වගේ මොහොතෙන් මොහොත ගලාගෙන යන ස්වභාවයක්
- 16:15මේ පහේම තියෙනවා.
- 16:17අපි බලමු පින්වතුනි
- 16:20මේ පංච උපාදානස්කන්ධය
- 16:23හටගන්න
- 16:25බලපාන හේතු මොනවද ඒ වගේම ඒ හේතු නැති
- 16:30වෙනකොට මේ පහ නිරුද්ධ වෙන්නේ කොහොමද
- 16:33කියලා.
- 16:35බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ පංච
- 16:38උපාදානස්කන්ධයේ
- 16:41හටගැනීම සහ නිරුද්ධ වීම නොදැක අවුරුදු
- 16:46100ීක් ජීවත් වුනත් ඒ ජීවිතයේ තේරුමක් නෑ.
- 16:50[උගුර කෑරීම]
- 16:52මේකේ හටගැනීම සහ නිරුද්ධ වීම දැකලා එක
- 16:58දවසක් ජීවත් වුනත් ඒ ජීවිතය ශ්‍රේෂ්ඨයි
- 17:02කියලා.
- 17:04මොකද මේකේ හටගැනීම නිරුද්ධ වීම කියන්නේ
- 17:08උදය වැය දකිනවා කියන්නෙම
- 17:12ඒ කෙනා කළ යුත්ත කරනවා පින්වතුනි.
- 17:16ඒ කෙනා කළ යුතු දේමයි කරන්නේ. මේ සිත ඇලෙන
- 17:22බැඳෙන ගැටෙන තැන්වල යථා ස්වභාවය
- 17:27දකින එකමයි එයා කරන්නේ. මේ රූප
- 17:32උපාදානස්කන්ධය
- 17:34ඒ කියන්නේ ඔබ පාවිච්චි කරන ඔය ශරීරය
- 17:40පවතින්නේ
- 17:41ආහාර ලැබෙන තාක් පින්වතුනි.
- 17:45ආහාරය නිරුද්ධ වෙනකොට ඔබේ ඔය ශරීරය අභාවයට
- 17:49යනවා. එහෙනම් ඒක වෙන්නේ මැරුණට පස්සේ
- 17:53තමයි. නේද? ආහාර පවතින තාක් රූපය පවතිනවා.
- 17:59ආහාර නැති වුනා ගමන් රූපය නිරෘත්ත වෙනවා.
- 18:03බය වෙන්න එපා පින්වතුනි. හරිම
- 18:05සැහැල්ලුවෙන් ගන්න. මොකක්ද වේදනා ස්කන්ධය
- 18:09කියන්නේ? ඒ කියන්නේ ඔබට දැනෙන වේදනාවන්
- 18:14සැප වශයෙන්, දුක් වශයෙන්, සහ උපේක්ෂා සහගත
- 18:18වශයෙන්. ඔබ රස කෑමක් කද්දී තේ එකක් බොේ
- 18:23ඔබට දැනෙනවා දිව හරහා සැප වේදනාවක්.
- 18:29ලස්සන රූපයක් පෙනෙද්දී අපේ හිත නැවත නැවත
- 18:34ඒ රූපය බලන්න ළඟින් තියාගන්න ආසයි. ඒ ආස
- 18:39වෙන්නේ සැප වේදනාවක්
- 18:42අපේ ඇහැ හරහා දැනෙන හින්දා මේ හැමතේකින්ම
- 18:48නිදහස් වෙන මාවතත් මම අන්තිමට ඔබට කියලා
- 18:52හිතෙනවා පින්වතුනි මේ දේශනාවේදීම.
- 18:55ඊළඟට සංඥා ස්කන්ධය
- 18:59අපි ළඟ තියෙනවා පින්වතුනි මේ පෙනෙන රූප
- 19:03ඇහෙන ශබ්ද මේවා හඳුනනකමක්.
- 19:07මේක පොඩි කාලේ ඉඳලම අපේ හිතේ ගොඩනගපු
- 19:12සංකල්ප ගොඩක් හින්ද තමයි මේ හඳුන්නකම
- 19:16ඇතිවෙන්නේ පින්වතුනි.
- 19:18ලංකාවේ සිංහල කෙනෙක්
- 19:22පන්සලට පැනන්සල කියලා කියනකොට
- 19:26ඉංග්‍රීසි ළමයෙක් කියන්නේ පෙන්සිල් කියලා.
- 19:29එතකොට ඒක එක්කෙනා පොඩි කාලේ ඉඳන් ඔලුවට
- 19:35කාවද්දපු දෙයක්. සංඥාය ස්කන්ධය පහුකාලීනව
- 19:40අපි භාෂාවක් ඉගෙනගන්නවා කියලා කරන්නෙත් මේ
- 19:44සංඥා ස්කන්ධය
- 19:46අලුතෙන් ගොඩනැගීමක් පින්වතුනි.
- 19:48[උගුර කෑරීම]
- 19:50ඊළඟට
- 19:52සංස්කාර ස්කන්ධය.
- 19:54ඒ කියන්නේ
- 19:56හිතනකම
- 19:58නොනවත්වා
- 19:59මේ සංඥාවන් ගැන ස්පර්ශයන් ගැන හිතනකමක්
- 20:04තියෙනවා. ඊළඟට විඤ්ඤාණ ස්කන්ධය ඒ කියන්නේ
- 20:10මේ නාමරූප ධර්ම දැනගන්න ස්වභාවයක් අපේ
- 20:15හිතේ තියෙනවා. දේවල් දැනගන්නේ
- 20:19මේ විඤ්ඤාණස්කන්ධය හරහා. ඒ කියන්නේ
- 20:23යම්කිසි අරමුණක්
- 20:25දැනගන්න එකට කියනවා විඤ්ඤාණය කියලා. ඉතින්
- 20:30ඔය ටික තමයි පින්වතුනි පංච උපාදානස්කන්ධය
- 20:34කියන්නේ. වෙන දෙයක් නෙවෙයි.
- 20:37ඊළඟට
- 20:39මේ නාම ධර්ම ටික ඒ කියන්නේ ස්පර්ශ
- 20:45වේදනාව
- 20:46සංඥාව
- 20:48ඊට පස්සේ චේතනා ඒ කියන්නේ සිතුවිලි. ඊළඟට
- 20:52මනසිකාර
- 20:54අපි යම්කිසි දෙයක් අවධානය මෙනෙහි කරනවා
- 20:57නම් ඒකට කියනවා මනසිකාරය කියලා. මම නැවතත්
- 21:01කියනවා ස්පර්ශ,
- 21:04වේදනා,
- 21:05සංඥා, චේතනා මනසිකාර කියන පහට කියනවා නාම
- 21:12ධර්ම කියලා. එතකොට
- 21:15මේ නාම ධර්ම දෙක ඇතිවෙන්නේ
- 21:20ස්පර්ශය නිසා.
- 21:22ස්පර්ශය නිසාමයි
- 21:24චේතනාවන් නැතිවෙන්නේ. ස්පර්ශය නිසාමයි
- 21:28වේදනාවන් නැති වෙන්නේ.
- 21:31ස්පර්ශය නිසාමයි සංඥාවන් නැතිවෙන්නේ.
- 21:35ස්පර්ශය හින්දමයි මනසිකාරයන් නැතිවෙන්නේ.
- 21:39ඒ ආදී වශයෙන්
- 21:42ස්පර්ශය ඇතිවෙනකොට
- 21:44නාම ධර්ම ටික හටගන්නවා. ස්පර්ශය නිරෘද්ධ
- 21:48වෙනකොට නාම ධර්ම ටික නිරුද්ධ වෙලා යනවා.
- 21:53හරිනේ පින්වතුනි? දැන් අපි දෙකටම හේතුූන්
- 21:56දැනගත්තා. නේද? රූපය හටගන්න
- 22:01ආහාරය හේතු වන බව දැනගත්තා
- 22:04නාම ධර්ම ටික හටගන්නට
- 22:07ස්පර්ශ හේතු වන බව දැනගත්තා. දැන් එහෙමනම්
- 22:13ආහාරය නිරෘත්ත වෙද්දී රූපය නිරුද්ධ වෙනවා.
- 22:17ඒ වගේම ස්පර්ශය නිරුද්ධ වෙද්දී මේ නාම
- 22:23ධර්ම ටික නිරුද්ධ වෙලා යනවා. අන්න
- 22:26පින්වතුනි පංච උපාදානස්කන්ධයේ
- 22:30හටගැනීම සහ නිරුද්ධ වීම ඔන්න ඔය ආකාරයට
- 22:35දකින්න පුළුවන්. ඕකටම කියනවා පංච
- 22:38උපාදානස්කන්ධයේ
- 22:41උදේවය බලනවා කියලා. නමුත් පින්වතුනි මේ
- 22:45කෙලෙස් වලින් වැහිලා ඉන්න ලෝකය
- 22:49හැම තිස්සෙම මේ ලෝකය ඇසුරු කරන්නේ
- 22:54මේ දෙකම එක ගොඩේ දාලා. ඒ කියන්නේ සම්මත
- 22:58සත්‍ය සහ පරමාර්ථ සත්‍ය කියන දෙකම. එකට
- 23:03දාලා අල්ලගන්නවා පින්වතුනි.
- 23:05ඇත්තටම තියෙන්නේ නාමරූප ධර්මතා ටිකක්.
- 23:10නමුත් අපේ ඇස් ඉදිරිපිටට
- 23:13මේ කයක් රූපයක් එනකොටම අපි අඳුනගන්නේ
- 23:18මේ අම්මා එනවා. මේ තාත්තා ඇවිදගෙන එනවා.
- 23:23මේ දුව ළඟට එනවා. ඒ අදි වශයෙන් මේ දෙක එක
- 23:27ගොඩේ දාලා සම්පූර්ණයෙන්ම
- 23:31දෙකම එකක් කරලා තමයි අල්ලගන්නේ. එතකොට අද
- 23:35දවසේදී ඔබට මේ කය ඇත්තටම ඔබේ තාත්තා වෙලා.
- 23:41ඇත්තටම ඔබේ දරුව වෙලා. ඇත්තටම ඔබේ අම්මා
- 23:46වෙලා. ඔබට මොහොතක්වත්
- 23:49පේන්නේ නැහැ. ඒකෙන් පිටට ආපු අම්ම කෙනෙක්
- 23:55ඒ ශරීරයෙන් බැහැර වෙච්ච දරුවෙක්.
- 23:59නමුත් පින්වතුනි ඒ රූපයට
- 24:03ඒ අම්මා කියන නම බද්ධ වෙලා නම් තියෙන්නේ.
- 24:07ඒ රූපයම නම් අම්මා කියන්නේ. ඒ රූපය දකින
- 24:12හැමෝටම
- 24:13අම්මා කියන සංඥාව ඇති වෙන්න ඕනේ. නමුත් ඒ
- 24:18අම්මගේ සැමියට එයාව පේන්නේ බිරිඳ වශයෙන්.
- 24:24දරුවන්ට එයාව අම්මා විදිහට පේනවා. අම්මා
- 24:28සමාජ ගියාම අනිත් අයට එයාව නිකන්ම නිකන්
- 24:33කාන්තාවක් විදිහට පේනවා පින්වතුනි. ඒ
- 24:36කෙනාට වෙනස් වෙනස් විදියට පේන්නේ
- 24:41අර අම්මා කියන ප්‍රඥප්තිය
- 24:44අර භෞතික ශරීරයට අයිති නැති නිසාමයි
- 24:48පින්වතුනි. හිතන්න ඔබ ඉස්සරහින් පෑනක්
- 24:52තිබුවොත්
- 24:54සිංහල කෙනෙක් ඒක දැනගන්නේ
- 24:58පෑන කියලා. නමුත් ඉංග්‍රීසි ජාතිකයෙක් ඒක
- 25:03දැකලා අදහස ගන්නේ වෙන් කියලා. ඉතින්
- 25:07එතනින්ම තේරෙනවා
- 25:10මේ ප්‍රඥප්තය
- 25:12මේවට දාපු නම් ටික කවදාවත් ඒ භෞතිකයට
- 25:16අයිති නැහ. ප්‍රඥප්තය කියන එක කෙනාගේ
- 25:21හිතේ පවතින මට්ටමක්. දැන් මේ මොහොතේ ඔබට
- 25:25ඔබේ දරුවා ඔබේ අම්මා පේන්න හිටියේ නැති
- 25:29වුණත්
- 25:30ඔබට ඒගොල්ලෝ ගැන හිතන්න පුළුවන්කම ලැබිලා
- 25:33තියෙනවා. ඒගොල්ලෝ ගැන මනසිකාර කරන්න
- 25:37පුළුවන්. දැන් අම්මා උයනවා ඇති. දැන්
- 25:40අම්මා පොළ ගානවා ඇති. ඊට පස්සේ දරුවෝ ගැන
- 25:44හිතන්න පුළුවන්. දරුවෝ දැන් ඉස්කෝලේ
- 25:46ගිහිල්ලා ඇති, දරුවෝ දැන් පන්ති ගිහිල්ලා
- 25:49ඇති. දරුවෝ දැන් නිදි ඇති. ඒ අධි වශයෙන්
- 25:53ඕන තරමක් [උගුර කෑරීම] මේ නම් ටික ගැන මේ
- 25:56ප්‍රඥාප්ති ලෝකය ඇසුරු කරමින් හිතමින්
- 26:01ඕනම් දුක හිතන විදිහට හිතන්නත් පුළුවන්.
- 26:05ඕනම් සතුටු හිතන විදිහට හිතන්නත් පුළුවන්.
- 26:10ඒ විදිට පින්වතුනි මේ සම්මත ලෝකය
- 26:15පරමාර්ථ ලෝකයට ගැටගහගත්තම
- 26:19ඕන විදියකට දුක් විඳින්න පුළුවන්. මේ ඔබ
- 26:23අත්දකින හැම දුකක්ම ඇතිවෙලා තියෙන්නේ ඇත්ත
- 26:28ඇති සැටියෙන් නොදැක්කපු හින්දමයි
- 26:31පින්වතුනි.
- 26:32ඔබ හිතන්න පින්වතුනි
- 26:35ඔන්න දරුවෙක් හම්බ වෙන්න ඉන්නවා. දැන්
- 26:39දරුව හම්බ වෙන්න කලින්ම දෙමව්වපියෝ සහ
- 26:43පවුලේ අය සාකච්ඡා කරනවා. මෙයාට දාන නම
- 26:47මොකක්ද?
- 26:49කට්ටිය කලින්ම තීරණයකට එනවා. මෙයාට අපි
- 26:53අමිත් කියලා නමදාම කියලා. දැන් ඔන්න දරුව
- 26:58දැකලත් නෑ. කට්ටිය. හැබැයි අමිත් කියලා
- 27:02නමක් දාගෙන ඒක ගැන හිතනවා. නේද? අමිත්
- 27:06ලස්සන වේයිද? දන්නනෑ. අමිත් කළුව
- 27:09එක්කෙනෙක් වෙයිද? අමිත් සුදු එක්කෙනෙක්
- 27:12වෙයිද? මේ ආදී වශයෙන් අමිත් ගැන ඕන තරම්
- 27:16හිතන්න පුළුවන්. ඒ විදියට පින්වතුනි ඒ
- 27:20හිතන කිසිම වෙලාවක තාම ඔබ රූපය දැක්කලත්
- 27:25නෑ. හැබැයි නමක් ඇසුරු කරනවා. සංකල්පයක්
- 27:29ගොඩනගාගෙන
- 27:31ප්‍රඥප්තයක් ඇසුරු කරනවා. අර දරුවා බිහි
- 27:35වෙච්ච දවසක අන්න දැන් ඔබට අමිත් කියන නමට
- 27:41ඒ ප්‍රඥප්තියට
- 27:42හරියටම රූපයක් දැන් හම්බ වෙලා තියෙනවා.
- 27:46දැන් අමිත් කිව්වා ගමන් අර දරුවගේ රූපය
- 27:50මතක් වෙනවා. ඉස්සර නම මතක් වුනාට රූපයක්
- 27:55මතක් වුනේ නෑ. නමුත් දැන් නම මතක් වෙනකොටම
- 28:00මතක් වෙන්න රූපයක් තියෙනවා. දැන් ඔය
- 28:03විදිහට තමයි පින්වතුනි
- 28:06ඔබ අද දවසේ වෙද්දී මතක් කරන හැම චරිතයක්ම
- 28:11මතක් කරන්නේ. දරුව ගැන මතක් කරනකොටම
- 28:15දරුවගේ රූපයක් ඔබේ හිතේ ඇඳෙනවා. මම පොල්
- 28:19ගෙඩියක් කියලා කිව්වොත් ඔබේ හිතේ පොල්
- 28:22ගෙඩියක් ඇඳෙනවා.
- 28:24බයික් එකක් ඉවලා කිව්වොත් බයික් එකක රූපය
- 28:28ඔබේ හිතේ ඇඳෙනවා. ඒකට අපි කියනවා චිත්තජ
- 28:31රූප කියලා. මේ ආදී වශයෙන් සංකල්පමය ලෝකයක්
- 28:36ඔබේ හිතේ හදාගෙන තියෙනවා. අපි පොල්
- 28:39ගෙඩියක් කියලා කිව්වට
- 28:41විදෙස් ජාතිකයෙක්ට අපි හිතමු
- 28:43රුෂියානුජාතිකයෙක්ට කියලා. එයාට ඒක ගැන
- 28:46අදහසක් නෑ. එයාට පොල් කියලා කිව්වට
- 28:50තේරෙන්නේ නෑ. එයාගේ හිතේ රූපයක් ඇඳෙන්නේ
- 28:53නැ. හැබැයි අපි රුෂියාණු භාෂාවෙන් පොල්
- 28:57ගෙඩියට කියන නමෙන් කිව්වොත් අන්න ඒ
- 29:00මොහොතෙදී. එයාට පොල් ගෙඩියක් මතක් කර
- 29:04ගැනීමේ හැකියාව හම්බ වෙනවා පින්වතුනි.
- 29:07දැන් ඔබට තේරෙනවා පින්වතුනි
- 29:11මේ ප්‍රඥප්ත කියන එක මේ සම්මත සත්‍ය එහෙම
- 29:16නැත්නම් මේ සංකල්ප ගොඩ අපේ හිත ඇතුලෙන්ම
- 29:21හදාගත්තු දේවල් ගොඩක් කියලා. හරියට ඔබ
- 29:25කණ්නාඩියක් දාගෙන එළිය දිහා බලනවා වගේ. එක
- 29:30එක්කෙනා දාගෙන ඉන්න කණ්නාඩිය වෙනස්
- 29:33පින්වතුනි. ඔබ නිල්පාට් එකක් දාගෙන ඉන්නවා
- 29:36නම් ඔබට නිල් පාටින් ලෝකය පේනවා. ඒ වගේ ඔබ
- 29:41හදාගත්තු ලෝකය ඔබට සාපේක්ෂයි.
- 29:46ඔබේ දරුවා, අම්ම, තාත්තා, ඔබේ පවුල ඔබට
- 29:50ආවේ.
- 29:52ඒ ඒ නම් කියද්දී ඔබට මැවෙන රූප වෙනස්.
- 29:58අම්මා කියනකොට මෙතන දහ දෙනෙක් හිටියොත් ඒ
- 30:02දහ දෙනාට මතක් වෙන්නේ තමන්ගේ අම්මව
- 30:05රූපහයක් මතක් වෙන්නේ. ඒ විදියට පින්වතුනි
- 30:10මේ සංකල්ප ලෝකය එක්කිනෙට වෙනස්. එහෙනම්
- 30:14පින්වතුනි තමන්ට තේරෙනවා මේ තමන් හදාගත්තු
- 30:19ලෝකය මේ හිත ඇතුලෙමයි හදාගෙන තියෙන්නේ.
- 30:23ඔබ අතීතයේදීත් අම්මා කියලා ඒ භෞතික ශරීරයට
- 30:28ව්‍යවහාර කරද්දී එතන තිබුණේ නාමරූප ධර්මතා
- 30:33ටිකක් විතරයි. කවදාවත් ඒ අම්මා කියන
- 30:38ව්‍යවහාරය
- 30:40ඒ භෞතික ශරීරයට අයිති වුණේ නෑ.
- 30:44අද දවසේදීත් ඔබ අම්මා කියලා කියද්දී
- 30:47තේන්නේ නාම රූප ධර්මතා ටිකක් විතරයි. හෙට
- 30:51දවසෙත් ඔබ අම්මා කියලා කිව්වොත් කවදාවත් ඒ
- 30:56ශරීරය අම්ම බවට පත්වෙන්නේ නෑ. ඒක තමයි
- 31:00ඇත්ත.
- 31:02ඔබට මේ කතාව වහද්දේ මේක හරි අමුතුයි.
- 31:08මේකේ ඇත්තකුත් තියෙනවා. නමුත් මේ අය මම
- 31:12වටේ ඉද්දී මාත් එක්ක කතා කරද්දී මට ඔය
- 31:16කියන ඇත්ත තේරෙන්නේ නෑනේ කියලා ඔබට
- 31:18හිතෙන්න පුළුවන්. පින්වතුනි
- 31:21මේ සංසාරේ පුරාම මේ අද දවස දක්වාම ඔබ
- 31:26බැසුරු කරේ ඔය සංකල්පමය ලෝකයේ.
- 31:30ඔබ දුක් වුණේ, ඔබ සතුටු වුණේ ඒ ලෝකයත්
- 31:34එක්ක. ඔබට දැන් කියද්දී ඒක මායාවක්
- 31:38විතරයි. ඒක ඔබ හදාගත්තු
- 31:42සංකල්පමය ලෝකයක් විතරයි කියලා. ඔබේ හිත
- 31:47එකපාරටම
- 31:48ඒක පිළිගන්න සූදානම් නෑ පින්වතුනි.
- 31:53මොකද
- 31:54අනේක ජාති සංසාරයක් පුරාවට
- 31:58ඔබ පුරුදු කරලා තියෙන්නේ වෙනම දෙයක්.
- 32:03ඒ පුරුද්ද ලොකු
- 32:06අද ලබාගත්තු
- 32:08දැනුමට වඩා. මේක හොඳෙක් දැනුමක් විතරයි
- 32:11තාම. මේක ඔබට ප්‍රත්‍යක්ෂ වුනේ නෑ. ඒ නිසා
- 32:15පින්වතුනි
- 32:17මේ දුකෙන් නිදහස් වෙන්න නම් මේ ලෝකයේ
- 32:21ඉවරයක් නැති මහන්සියෙන්
- 32:24ඉවරයක් නැති නාස්තිකාර ගමනි මම නම්
- 32:28කියන්නේ මේ මුළු ජීවිතයම රස්තියාදුවක්
- 32:33බැඳීම් මත්තේ, ධනයමත්වේ,
- 32:36වගකීම්
- 32:38යුතුකම් පස්සේ මේ ජීවිතයේ ගෙවිලා යනවා.
- 32:44ඒස්ම
- 32:45මේ ජීවිතය ඉපදිලා ඒම ජීවිතේ මැරිලා යනවා.
- 32:51හුදෙක් රස්තියාදුවක්ම විතරයි.
- 32:55කාලය නාස්ථයක්ම
- 32:57විතරයි පින්වතුනි. ඒ නිසා මේ ගමන නවත්තන්න
- 33:02ඕනේ නම් ඇයි මම ඉපදුනේ කියන ප්‍රශ්නයට
- 33:07සැබෑම උත්තරේ හොයාගෙන
- 33:10මේ ඉපදීමට
- 33:12නියම අර්ථය ලබා දෙන්න අවශ්‍ය නම් ඔබ කරන්න
- 33:16ඕනේ මේ පංච උපාදානස්කන්ධය
- 33:20උදය වැය දකින එක මේක හටගන්න හැටි මේක
- 33:25නිරුද්ධ වෙන හැටි දැක්කම් පස්සේ ඔබේ හිතට
- 33:29කවදාවත් බැරි වෙනවා. අර පෙනෙන භෞතික රූපය
- 33:35මේ අම්මමයි මේ දරුවමයි, මේ තාත්තමයි කියලා
- 33:40ආදී වශයෙන් පුද්ගලයන් වශයෙන් ඇසුරු කරන්න
- 33:45බැරිවෙලා යනවා. ඔබට එතන තියෙන ඇත්ත පේන්න
- 33:48ගන්නවා. මේ සත්වයන් පුද්ගලයන් ඇසුරුේ
- 33:52විතරක් නෙවෙයි පින්වතුනි. උපඩ පේන ගස්
- 33:55කොළන් අපි හිතමුකෝ අපි මේ ගස් විවිධ
- 33:58විදියට නම් කරලා තියෙනවනේ. අඹ ගස්, කොහොඹ
- 34:02ගස්, කොස් ගස් ආදි වශයෙන්. ඔබ කොස් ගහ
- 34:06කියලා කියද්දිත් එතන තියෙන්නේ ඇහැට එන
- 34:11වර්ණ සටහනක් විතරයි. කවදාවත්
- 34:14ඒ වර්ණ සටහන කොස් ගහක් බවට පත්වෙන්නේ නෑ
- 34:18පින්වතුනි.
- 34:20ඔබ එතනින් වාඩි වෙලාදහස් වාරයක් මැතිරුවත්
- 34:24ඒ වර්ණ සටහන කොස් ගහක් බවට පත්වෙන්නන.
- 34:28ඔබ කොස් ගහක් ඉදිරියට ගියන් පස්සේ සිද්ධ
- 34:31වෙන්නේ ඒ කොස්ගහේ
- 34:34වැදිච්ච සූර්යයාලෝක්ඛ්‍ය පරාවර්තනය වෙලා
- 34:38ඔබේ ඇහැට එනවා. ඔබේ ඇහේ තියෙනවා
- 34:42කණ්නාඩියක් වගේ බොහොම සියුම් චක්ඛු
- 34:45ප්‍රසාදයක්.
- 34:46ඒ චක්ඛු ප්‍රසාදය මතට අර වර්ණ සටහන
- 34:50වැටෙද්දී
- 34:52එක ඔබේ ඇහැ හරහා දැනගන්නවා.
- 34:56අන්න පින්වතුනි ඇහැයි රූපයයි ඒ අනුව
- 35:01යෙදිච්ච විඤ්ඤාණයක් අපි ඒක නම් කරනවා
- 35:04චක්ඛු විඤ්ඤාණය කියලා. එහෙම නැත්නම් තවත්
- 35:07සරලව කිව්වොත් ඇහැ සහ රූපය ආශේතව ඔබේ හිත
- 35:13යෙදිලා එතන ස්පර්ශයක් හටගන්නවා. ඇහැයි,
- 35:18රූපයයි
- 35:20චක්ඛු විඤ්ඤාණයයි කියන තුනම එකතු වෙලා ඇහේ
- 35:24ස්පර්ශය හටගන්නවා. එතකොට මේ හටගත්තු
- 35:28ස්පර්ශයට එහෙමත් නැත්නම් පෙනෙනකමට
- 35:33ඔබ මතක් කරලා ගන්නවා මේ තියෙන්නේ කොස්
- 35:36ගහක් කියන නම ඒ ස්පර්ශයට දානවා. ඒ විදියට
- 35:40ඔබ දැනගන්නවා මේක කොස් ගහක් කියලා.
- 35:45ඒ ක්‍රියාවලිය තමයි හැම තැනකම වෙන්නේ
- 35:48පින්වතුනි.
- 35:49ඊළඟට කන ඇසුරෙන් ගත්තොත් [උගුර කෑරීම]
- 35:52කනයි, ශබ්දයයි,
- 35:54සෝත විඤ්ඤාණය ඒ කියන්නේ කණාශිතව යෙදිච්ච
- 35:57සිතයි කියන තුනම එකතු වෙලා කනේ ස්පර්ශය
- 36:02හටගන්නවා. ඒ ටික සිද්ධ වෙනවා මිසක්
- 36:06කවදාවත්
- 36:07බල්ලෙක්ගේ සද්දයක්, වාහනයකත සද්දයක් ආදී
- 36:11වශයෙන් ඒ විදියට නම් කරපු ශබ්ද ඔබේ කනට
- 36:16එන්නේ නෑ.
- 36:17මේ ස්පර්ශය ඇති වුනාට පස්සේ තමයි ඔබ ඒක
- 36:21නම් කරගන්නේ. ඔබ ඒකට නමක් දෙන්නේ. ඒ නම
- 36:25දෙන්නේ ඔබ කුඩා කාලේ ඉඳන් ඉගෙනගත්තු මතක
- 36:30තියාගත්තු ගොඩනගපු සංඥාය ස්කන්ධය අනුව.
- 36:35ඉතින් පින්වතුනි මේ පටලවා ගත්තු ලෝකයෙන්
- 36:40මිදීමකුත් තියෙනවා.
- 36:42මේකේ අනිවාරයෙන් නිදහස් වීමකුත් තියෙනවා.
- 36:47ඔබ නිදහස් වෙන්න නම් කරන්න ඕනේ වැඩ
- 36:49පිළිවෙලක් තියෙනවා. ඒ තමයි පළමුවෙන්ම
- 36:54ඔබට ශක්ති පමණින්
- 36:57සීලයක පිහිටන්න.
- 36:59හොඳට පන්සිල් රකින්න. පෝයදාට
- 37:03උපෝසතය සමාදන් වෙන්න.
- 37:06එයා වශයෙන් ඔබේ සීලය ශක්තිමත් කරගන්න.
- 37:11ඊළඟට
- 37:12සමාධියක් පුරුදු පුහුණු කරන්න. මෛත්‍රී
- 37:16භාවනාව පුළුවන්. බුද්ධානුස්සති භාවනාව
- 37:19පුළුවන්. ඒ වගේ තමන්ට පහසු
- 37:23හොඳින් වැඩිය හැකි භාවනාවක් තෝරගෙන
- 37:28චිත්ත සමාධිය පුළුවන් තරමකින් ඇති කරගන්න.
- 37:33වීර්යලා කොහොමහරි හොඳ සමාධියක් ඇති කරගන්න
- 37:39සීල සමාධි කියන අංග දෙකම සම්පූර්ණ කරගන්න
- 37:44ගමන් ඔබේ හිතට එන අරමුණු මේ විදිහට
- 37:48විදර්ශනා කරන්න
- 37:51අපි හිතමු අම්මා කියලා අරමුණක් අපිට සිහි
- 37:56වුණා කියලා.
- 37:57දැන් අම්ම කියලා සිහි වෙනකොටම අපිට
- 38:01සිහිවෙන්නේ
- 38:03ඒ අම්මා කියන නමත් එක්කම රූපයක්. එතකොට
- 38:09අපි අපේ හිතට පෙන්නන්න ඕනේ අම්ම කියලා
- 38:14සිහි වෙනකොට
- 38:16කන බොන ආහාරයෙන් හැදෙච්ච ඇහැ සහ
- 38:22රූපය එක්කෙනෙකට ගැටුනා.
- 38:26හිත ඊට අනුව යෙදිලා
- 38:29පෙනීම කියන දේ සිද්ධ වුණා. එතකොට අම්මා
- 38:34කියලා ප්‍රඥප්තියක්
- 38:37මේ හිත පැත්තේ ඇති වුණා. මේ නාමරූප දෙක
- 38:42නැති වෙනකොට මම ගාව ඇතිවෙච්ච ප්‍රඥප්තයත්
- 38:47නැති වෙනවා කියලා ඔබ විදර්ශනා කරන්න ඕනේ.
- 38:51මේ දැනගන්න ප්‍රඥප්තය
- 38:55අතීතයේදීත් මේ නාමරූප දෙකේ තිබුණේ නැහැ.
- 39:00අම්මා කියන ප්‍රඥප්තියට
- 39:03නාමරූප දෙක අයිතිත් නෑ. නාමරූප දෙකට අම්මා
- 39:07කියන ප්‍රඥප්තය අයිති වෙන්නෙත් නෑ.
- 39:10අනාගතයේදීත්
- 39:12මේ නාමරූප ධර්මතා ටික අම්මා කියන
- 39:15ප්‍රඥප්තියකට
- 39:17අයිති වෙන්නේ නැහැ. අනාගතයේදීත්
- 39:20ඇස් ඉස්සරහට මේ වගේ රූපයක් එනකොට අම්මා
- 39:25කියලා ප්‍රඥප්තයක් සිහිවෙයි.
- 39:28නමුත් ඒක මේ හිත පැත්තෙම හටගන්න දෙයක්
- 39:33විතරයි. ආපහු අපේ හිතමු ඔන්න දරුව ගැන
- 39:37සිහි වුණා කියලා. සිහි වෙනකොටම මතක් කරලා
- 39:40දෙනවා මේ කන බොන ආහාරයෙන් හැදිච්ච ඇස්
- 39:45ඉදිරිපිටට රූපයක් ආවට පස්සේ හිත ඊට
- 39:50අනුගත්තව යෙදිච්ච හින්දා
- 39:53රූපය පෙනුනා. පෙනෙනකොට
- 39:57පුතා කියන අදහසක්
- 39:59මේ හිත පැත්තේ එහෙම ප්‍රඥප්තයක් ඇතිවෙලා
- 40:03තියෙනවා. මේ නාමරූප දෙක නිසා පුතා කියන
- 40:08ප්‍රඥප්තයක්
- 40:10ඇතිවෙලා තියෙනවා. එහෙනම් මේ පුතා කියන
- 40:13ප්‍රඥප්තය
- 40:15අතීතයේදී
- 40:17මේ නාම රූප දෙකේ තිබුනෙත් නෑ. වර්තමානයේ
- 40:21තියෙන්නෙත් නෑ. අනාගතයේ පවතින්නෙත් නෑ. මේ
- 40:26පෙනෙන සටහනට
- 40:28පුතා කියන ප්‍රඥප්තය
- 40:31ගෑවෙන්නෙවත් නෑ. ඒක කොහොමවත් ඒකට අයිති
- 40:34වෙන්නේ නෑ පින්වතුනි. ඒ විදිට තමන්ගෙම හිත
- 40:38ඇතුලේ මේ නාමරූප ධර්මතා නිසා ප්‍රඥප්තයෙන්
- 40:44ඇතිවෙන හැටි සහ නිරුද්ධ වෙලා යන හැටි
- 40:48තමන්ගෙම හිතට හොඳට පෙන්නලා දෙන්න ඕනේ
- 40:51පින්වතුනි.
- 40:53මේ විදියට අරමුණෙන් අරමුණ විදර්ශනා කරද්දී
- 40:57මම කියන්නේ ඔබට අඩුම ගානේ දවසට අරමුණු
- 41:0210හයක්වත් මේ විදියට විදර්ශනා කරන්න
- 41:05කාලයක් මේ විදියට ඔබ හොඳ සීලයක් රකිමින්
- 41:11සමාධියක් දියුණු කරමින් මේ විදිහට අරමුණු
- 41:15විදර්ශනා කරගෙන යනකොට ඔබට දවසක් එනවා මේ
- 41:20බාහිර පෙනෙන රූප, ඇහෙන ශබ්ද, ගන්ධ, රස,
- 41:26පහස මේව පැත්තේ ඔබට ප්‍රඥප්තීන් තියන්න
- 41:31බැහැ. ඒ කියන්නේ ඔබට පුතා කියලා සිහි
- 41:33කරගන්න බැරි වෙන එක නෙවෙයි. ඔබ දකිනවා ඒ
- 41:37පුතා කියලා සිහිවෙන එක කිසිම බාහිර දේකට
- 41:41අයිති නැති දෙයක් බව. ඒ නාමරූප නිසා ඔබගෙම
- 41:46හිත ඇතුලේ ඇතිවෙලා නිරුද්ධ වෙලා යන දෙයක්
- 41:49බව. නාමරූප ධර්මතා නිසාම තමයි මේ පැත්තේ
- 41:55දැනගැනීම් ඇති වුණේ. ප්‍රඥප්තයෙන් නැති
- 41:58වුණේ. ඒ වගේම නාමරූප නැති වෙනකොට
- 42:03ඒ විඤ්ඤාණය දැනගැනීම
- 42:06එහෙම නැත්නම් අර සංකල්ප සමූහය මේ හිත
- 42:10පැත්තෙම නිරුද්ධ වෙලා යනවා. දැන්
- 42:13පින්වතුනි ඔබට සම්පූර්ණ අදහසක් තියෙනවා මේ
- 42:17දේශනාව ගැන. මොකක්ද?
- 42:20අපි ඉගෙනගත්තා
- 42:22හේතුවන් නිසා තමයි මේ නාමරූප ධර්මතාවයන්
- 42:26හටගන්නේ. ඒ හේතු විදියට අපි දැක්කවා රූපය
- 42:31හටගන්නේ ආහාරය කියන හේතුව හින්දා. ඒ වගේම
- 42:35නාම ධර්මතා ටික හටගන්නේ ස්පර්ශය කියන
- 42:39හේතුව හින්දා.
- 42:41එතකොට හේතු නැති වෙනකොට මේ නාමරූප දෙකම
- 42:47නිරුද්ධ වෙලා යනවා. එතකොට නාමරූප නිසා
- 42:51තමයි විඤ්ඤාණය කියන්නේ දැනගැනීම අපේ හිත
- 42:55පැත්තේ ඇති වුණේ. නාමරූප නිරුද්ධ වෙද්දී
- 43:00අර හිත පැත්තේ හටගත්තු
- 43:03දැනගැනීම් මාත්‍රයත් නිරුද්ධ වෙලා යනවා.
- 43:06කනබන ආහාරය නිසා මේ ශරීරය හටගෙන මේකේ ඇහැ
- 43:11හටගත්තා
- 43:12ඒ ඇහැ දිරිපිටට රූපයක් ආවට පස්සේ ඇහැයි
- 43:17රූපයයි ගැටුනම් පස්සේ ඒ අනුව හිතෙදිලා ඇහේ
- 43:21ස්පර්ශය හටගත්තා
- 43:24ආහාර නිරුද්ධ වුණ දවසක
- 43:26මේ ශරීරය නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිසා
- 43:30වේදනා,
- 43:31සංඥා, චේතනා මනසිකාර කියන නාම ධර්ම ටික
- 43:37ඇති වුණා. මේ ස්පර්ශය වෙනස් වෙනකොට
- 43:40ස්පර්ශය නිරුද්ධ වෙනකොට අපි හිතමු අර ආපු
- 43:44රූපය ඇස් ඉදිරිපිටින් ඉවත් වුණා. එහෙම
- 43:46නැත්නම් ඔබ ඇස් දෙක පියාගත්තා. එහෙම
- 43:49නැත්නම් ඔබේ හිත වෙනත් තැනකට යොමු වුණා.
- 43:53අන්න ඇහේ ස්පර්ශය බිඳෙනවා. ස්පර්ශය
- 43:57නිරුද්ධ වෙච්ච ගමන්ම අර නාම ධර්ම ටික
- 44:01නිරුද්ධ වෙනවා. විඳිනකම, හඳුනකම,
- 44:04දැනගන්නකම මේ ඔක්කොම නිරෘත වෙනවා. අන්න ඒ
- 44:08මොහොතකදී
- 44:10තමන්ගේ හිතේ අර දරුව කියලා නැත්නම් අම්ම
- 44:13කියලා වෙනත් ඕනිම විදියකට හටගත්තු සංකල්ප
- 44:18ටිකත් ඒ මොහොතේම නිරුද්ධ වෙනවා පින්වතුනි.
- 44:21දැන් ඔබට තේරෙනවා නාමරූප ධර්ම ටික නිරුද්ධ
- 44:25වෙද්දී විඤ්ඤාණය නිරුද්ධ වෙනවා. එහෙනම් මේ
- 44:29හැම තැනකම තියෙන්නේ හේතුඵල ධර්මතාවයක්.
- 44:34තමන්ගේ හිතේ හටගත්තු අර සංකල්පමය ලෝකය
- 44:39බාහිර කිසිම දේකට අයිති නෑ.
- 44:42ඒක මේ පැත්තෙම හටගෙන මේ පැත්තෙම නිරෘත
- 44:45වෙනවා. කවදාවත්
- 44:48එක බාහිර ලෝකයකට ගැටගහන්න බෑ. අන්න ඒ ඇත්ත
- 44:54ඔබ නිරන්තරයෙන්ම
- 44:55ඔබේ හිතට පෙන්නලා දෙන්න ඕනේ පින්වතුනි.
- 44:58පුළුවන් තරමක් අරමුණු විදර්ශනා කරලා මේ
- 45:02විදිහට කාලයක් ගත වෙනකොට
- 45:05ඔබේ හිතට හොඳට පැහැදිලිව මේක දර්ශනය වෙන
- 45:09දවසක් එනවා. සම්මත සත්‍ය සහ මේ පරමාර්ථය
- 45:13කියන ධර්මතා දෙක දෙපැත්තේ තියලා හොඳට
- 45:18පැහැදිලිව වෙන්වෙලා පේන දවසක් එනවා. අන්න
- 45:21ඒ දවසකදී
- 45:23ඔබ කළ යුත්ත නිවැරදිව කරපු කෙනෙක් බවට
- 45:28පත්වෙනවා පින්වතුනි. ඉතින් ඒ සත්‍ය අවබෝධය
- 45:32සඳහාම මෙතෙක් වෙලා යෝනිසෝ මනසිකාරය කරමින්
- 45:38කරපු ධර්ම ශ්‍රවණයත් හේතු වාසනා වේවා.
- 45:42පාරමිතා ධර්මයක්ම වේවා කියලා ප්‍රාර්ථනා
- 45:46කරමු.
- 45:48හොඳයි පින්වතුනි අපි තවත් වැදගත ධර්ම
- 45:53දේශනාවකින් හම්බවෙමු ඔබ සියලුම දෙනාට
- 45:57තෙරුවන් සරණයි. ไป
About this transcript
This page contains the full transcript of මේ ජීවිතේ තේරුම කුමක් ද? | budu bana dharmadeshana by Budu bana, generated from the public captions YouTube serves with the video. The transcript has 3,593 words across 739 segments, with the original timestamps preserved so you can click any line to jump to that moment in the embedded player.
What you can do with it
Use the transcript to take notes, quote the speaker, build a study guide, generate a summary with ChatGPT or Claude via the YouTube Summary tool, or export it as a timed subtitle file with YouTube to SRT. You can also re-open it in the transcriber to translate the transcript into 100+ languages.
Free YouTube transcript tool
YouTube2Text is a free YouTube transcript generator — no signup, no daily limit. Paste any YouTube link and get the full transcript instantly, with timestamps, click-to-jump, translation to 100+ languages, AI prompts for ChatGPT, Claude, and Gemini, and exports to TXT, SRT, VTT, or Markdown.