YouTube2Text

සල්ලියක් අතට ආව ගමන් මේ දේවල් 5 කරන්න එපා - 5 Money Mistakes You Should Never Make — Transcript

by Real Thing is Life · 1,416 words · 224 segments · language en · Watch on YouTube

Full transcript

  1. 0:00ලොකු සල්ලියක් අතට ආව දවසට මෙන්න මේ මෝඩ
  2. 0:03වැඩහනම් කරන්න ලෑස්ති වෙන්න එපා. හිතන්න
  3. 0:05අවුරුදු ගානක් ඔයා මහන්සි වෙනවා. වැඩ
  4. 0:07කරනවා, වැරදෙනවා. ආයෙත් පටන් ගන්නවා. සමහර
  5. 0:11දවසට බැංකු ගිණුම බලලා කවද හරි මටත් ලොකු
  6. 0:15සල්ලියක් අතටයිද කියලා ඔයාම හිතනවා. ඊට
  7. 0:17පස්සේ ඔයා මනෝපාරක් ගහනවා කොහොමහරි මහන්සි
  8. 0:20වෙලා වැඩ කරන්න ඕනේ කියනවා. ඊට පස්සේ
  9. 0:22එක්තරා දවසක එකම එක දවසක ඔයා කරපු
  10. 0:25ව්‍යාපාරයක් හරියනවා. එහෙම නැත්නම් ඔයා
  11. 0:27මැණික් ගලක් විකුණනවා. එහෙමත් නැත්නම්
  12. 0:29ඉඩමක් හරි ගෙයක් හරි විකුණනවා. දාපු
  13. 0:32සල්ලියකින් ලොකු ලාභයක් ඔයාගේ අතට එනවා.
  14. 0:34නැත්නම් වෙන මොකක් හරි වැඩකින් එකපාරට
  15. 0:36ලක්ෂ පහක්, 10ක්, 25ක්, 50ක්, කෝටියක්,
  16. 0:39කෝටි පහක් ඔයාගේ අතට එනවා. අපි හිතමු ඒක
  17. 0:42කෝටි පහක් ලක්ෂප50ක් කියලා. ගිණුමේ තියෙන
  18. 0:45ගාන බලනවා. ඔයා ආයෙත් බලනවා. ආයෙත් ස්ටෝල්
  19. 0:47කරනවා. ආයෙත් අඩේට් කරලා බලනවා. අඩේ මේ
  20. 0:50සල්ලි මට ඇත්තටම මගේ නේද කියලා ඔයා සෑහෙෙන
  21. 0:53සතුටු වෙනවා. ඔයාට හිතාගන්නවත් බැරි
  22. 0:55වෙනවා. ඒත් එක්කම ඔයාගේ ඩොපමනුත් ඉහළට
  23. 0:57යනවා. දැන් ඔයා හිතනවා මම ගොඩ යෙස් දැන්
  24. 1:00මගේ ජීවිතය හරි මෙතන ඉඳන් මම ගේම ගහනවා
  25. 1:03සුපිරියටම කියලා. හැබැයි ඇත්තටම ගේම් එක
  26. 1:06පටන් ගන්න එදාට. මොකද සල්ලි හම්බ කරන එක
  27. 1:08හැකියාවක් සල්ලි රැකගන්න එකත් ඒ වගේම
  28. 1:12හැකියාවක් ඊටත් වඩා ඒ සල්ලි වැඩි කරගන්න
  29. 1:15එක ඊටත් වඩා වෙනම හැකියාවක්. සල්ලි හම්බ
  30. 1:18කරන එක හැකියාවක්, සල්ලි රැකගන්න එකත්
  31. 1:20හැකියාවක්. සල්ලි හම්බ කරගෙන සල්ලි ඊටවත්
  32. 1:24වඩා වැඩි කරගන්න එක ඊටත් වඩා හැකියාවක්.
  33. 1:27අංක එක. සල්ලි ආව ගමන් ජීවිතයේ උඩු යකුරු
  34. 1:30කරගන්න ලෑස්තිවෙන්න එපා. ඊයේ බයිසිකලේ හරි
  35. 1:33සාමාන්‍ය වාහනයක හරි ගිය මනුස්සයා අද
  36. 1:35කෝටියක් හම්බ වුනාම හෙට ලොකු වාහනයක්
  37. 1:38හොයනවා. ඊයේ ආපු කෑම දැන් මදිවෙලා. ඊයේ
  38. 1:41ඇඳපු ඇඳුම් තමන්ගේ තත්ත්වයට ගැලපෙන්නේ නෑ
  39. 1:43කියලා මදිවෙලා. ඊයේ ගිය තැන් ඒත් මදිවෙලා.
  40. 1:47මිත්‍ර එයා ඔයා තහම පොහොසත් වෙලා නැහැ.
  41. 1:49ඔයාගේ අතට ලොකු සල්ලියක් ඇවිල්ලා විතරයි.
  42. 1:51මේක මනී ෆ්ලෝ එකක් නෙවෙයි. මනී ස්ටෝක්
  43. 1:53එකක්. අනි ෆ්ලෝ එකක් කියන්නේ නිරන්තරයෙන්ම
  44. 1:56ඔයාගෙන් ඔයාට ඔයාගේ පැත්තට ගලාගෙන දෙයක්,
  45. 1:59ගලාගෙන එන දෙයක් හැබැයි මනී ස්ටොක් එකක්
  46. 2:01කියන්නේ ඔයාගේ ළඟට එකපාරට කුට්ටියක් වගේ
  47. 2:04ආපු දෙයක්. මෙන්න මෙතන මෙන්න මේ දේවල් දෙක
  48. 2:06පටල ගන්න එපා. හිතන්න තරිඳු කියලා
  49. 2:08තරුණයෙක් ඉන්නවා එයාට කෝටි පහක් ලැබුණා.
  50. 2:10එයා හිතනවා මට කෝටි පහක් තියෙනවා. මම මේක
  51. 2:13වෙනස්. මම දැන් සල්ලිකාරයෙක්. මම දැන් මම
  52. 2:15දැන් මරු ඈ මම තමයි සුපරිම චරිත කියලා මේ
  53. 2:18තරිඳු හිතනවා. තරිඳු වාහනයක් ගන්නවා,
  54. 2:21රටවා, තවත් අඩු වෙනවා, හොඳ ගෙයක් හදනවා.
  55. 2:23තවත් සල්ලි ටික අඩු වෙනවා. ඇඳුම්, දුරකතන,
  56. 2:26පාටි, හෝටල්, ගියාළුවෝ අන්තිමට තරිදු කෝටි
  57. 2:30පහක් තියෙන මනුස්සයෙක් නෙවෙයි. කෝටි පහක
  58. 2:32වියදමක් තියෙන මනුස්සයෙක් වෙනවා. හැබැයි
  59. 2:35දැන් අප්ඩේට් කරලා බලනකොට ගිණුමේ තියෙන්නේ
  60. 2:37ලක්ෂ පහයි. ඒ නිසා ලොකු සල්ලියක් ආව ගමන්
  61. 2:39මාස කීහිපයක් පරණ විදිහටම හිතන්න. මාස
  62. 2:42කීපයක් සතියක් දෙකක් පරණ විදිහටම හිතන්න.
  63. 2:45හදිස්සි නොවී හදිස්සි නොවී හොඳට හිතන්න.
  64. 2:47සල්ලි ටික කොහොමද ආයෝජනය කරන්නේ. සල්ලි
  65. 2:50ටික කොහොමද රැකගන්නෙක්, සල්ලේ ටික කොහොමද
  66. 2:53ඉතුරු කරන්නේ, සල්ලි ටික කොහොමද අමතර
  67. 2:55ආදායම් වෙන ව්‍යාපාරයක් හදන්නේ කොහොමද
  68. 2:57කියන එක ගැන ඔයා හොඳටම හිතන්න ඕනේ. අංක
  69. 2:59දෙක සල්ලි තියෙනවා කියලා ලෝකෙට කෑ ගහන්න
  70. 3:02එපා. අලුත් වාහනයක් ගත්තා, ෆොටෝ එකක්
  71. 3:04ගැහුවා, සමාජ මාධ්‍යයට දානවා යටෙන් ලියනවා
  72. 3:06ඩිස්ක්‍ිප්ෂන් එකේ. මහන්සියේ ප්‍රතිඵල
  73. 3:08අපිව වට්ටන්න කාටවත් බැහැ. බ්ලාබ්ලා ගලා
  74. 3:10ඔය විදිහට ලියාගෙන යනවා. දැන් ලෝකෙම
  75. 3:13දන්නවා මේ කගාව සල්ලි තියෙනවා කියලා.
  76. 3:15සල්ලි කියන්නේ පෞද්ගලික දෙයක්. ඔයාට
  77. 3:17කෝටියක් ලැබුණා කියලා හැමෝටම කියන්න
  78. 3:19අවශ්‍ය නැහ. හැම යාළුවටම හැම නෑදෑයටම
  79. 3:22ඔයාගේ ගිණුමේ තියෙන ගාන දැනගන්න ඕනේ නැහැ.
  80. 3:24මොකද අද වෙනකන් මචන් කියපු එකක් මචන්
  81. 3:27කොහොමද කියලා කියපු එක හෙට එනවා මච මාර
  82. 3:30බිසනස් ਆਈඩියා එකක් තියෙනවා ඈ කියලා. තව
  83. 3:32එක් එනවා ණයක් ඉල්ලගෙන. තව කෙනෙක් එයාගේ
  84. 3:34වැඩකට සල්ලි දාන්න කියයි. තව කෙනෙක් අපි
  85. 3:37දෙන්න එකතු වෙලා වැඩක් කරමු කියයි. ඔයාගේ
  86. 3:39සල්ලි ලෝකෙට පේන්න පටන් ගත්තම ඔයා වටේ
  87. 3:42ඉන්න මිනිස්සු වෙනස් වෙන්න පටන් ගන්නවා.
  88. 3:44ඔයා වටේ ඉන්න මිනිස්සුන්ට එක අදහස් පහළ
  89. 3:46වෙනවා. එතකොට කවුද ඔයාට කැමති? කවුද ඔයාගේ
  90. 3:49සල්ලි වලට කැමති කියලා තේරුම් ගන්නත්
  91. 3:50අමාරුයි. ඒ නිසා පළවෙනි ජයග්‍රහණයෙන්ම
  92. 3:53සද්ද කරන්න එපා. නිහඬව ඉන්න. සල්ලි
  93. 3:56රැකගන්න ඊළඟ පියවර හදන්න. කොහොමහරි.
  94. 3:58කොහොමද මේක ආයෝජනය කරන්නේ කියන පියවර
  95. 4:00හදන්න. දවසක ලෝකෙට පේන්න ඕනම නම් ඔයාගේ
  96. 4:04ප්‍රතිඵලයන් වලින් ඒ දේවල් පේන්න දෙන්න.
  97. 4:06අංක තුන එකපාරටම රස්සාවෙන් අයින් වෙන්න
  98. 4:09ලෑස්ති වෙන්න එපා. සල්ලේ ටිකක් අතට ආපු
  99. 4:11ගමන් සමහරුන්ට රස්සාව එපා වෙනවා. ලොක්කා
  100. 4:14මොනවාහරි කිව්වට පස්සේ අනේ මට දැන් මේ
  101. 4:16රස්සාව ඕනේ නෑ අකෝ මට ඕනේ නෑ මේ රෙද්දවල්
  102. 4:19කියලා අයින් වෙලා දොට්ට වැහැලා එනවා.
  103. 4:21හැබැයි මේක මතක තියාගන්න හැමවෙලේම ඔයා ගාව
  104. 4:24මේ වෙලාවේ තියෙන්නේ මනී ස්ටොක් එකක් මිසක්
  105. 4:27මණි ෆ්ලෝ එකක් නෙවෙයි. සල්ලි ඔයාගේ ළඟට
  106. 4:29ගලාගෙන එන පද්ධතියක් නිර්මාණය කරලා නෑ
  107. 4:31ඔයා. එක පාරට ලැබුණු ලොකු මුදලක් කියන්නේ
  108. 4:34හැම මාසෙම ලැබෙන ආදායමක් නෙවෙයි. ඔයාගේ
  109. 4:37ගිණුමේ කෝටියක් තියෙන එකයි හැම මාසෙම ලක්ෂ
  110. 4:40කීහපයක් හරි 60ට 70ද000ක් හරි එන ක්‍රමයක්
  111. 4:43තියෙන එකයි දෙකක්. ඒ නිසා රස්සාවෙන් අයින්
  112. 4:45වෙන්න කලින් ඔයා අහන්න ඔයාගෙන්ම මගේ මාසික
  113. 4:48වියදම කීයද? මට ණය තියෙනවද? හදිසි
  114. 4:51අවස්ථාවකට වෙනම සල්ලි ඉතුරු කරලා තියෙනවද
  115. 4:53මම මේ සල්ලි වලින් මම තවත් ආදායමක් හදලා
  116. 4:56තියෙනවද? ඒ ආදායම දිගටම ලැබෙනවද මට රස්සාව
  117. 5:00ඔයාට ගැලපෙන්නේ නැත්නම් රස්සාව ටොක්සික්
  118. 5:02නම් ඔයාව හූරගෙන කනවා නම් එතනින් අයින්
  119. 5:04වෙන්න පුළුවන්. හැබැයි තරහට අයින් වෙන්න
  120. 5:06එපා. ඊගෝ එකට දැන් සල්ලේ ටිකක් ලැබුණා
  121. 5:09කියන මමත්වයට සැලැස්මක් නැතුව අයින් වෙන්න
  122. 5:11එපා. අංක හතර යාළුවෙක් කිව්ව පලියට
  123. 5:14ව්‍යාපාරයකට සල්ලි දාන්නලා ලැස්ති වෙන්න
  124. 5:16එපා. දවසක් යාළුවෙක් එනවා මච මරු වැඩක්
  125. 5:19තියෙනවා. මොකක්ද කෑම කඩයක් දාමු. කලින්
  126. 5:22කරලා තියෙනවද ඔබ? නෑහ. මිනිස්සු මේකට
  127. 5:24කැමතියි කියලා හොයලා බැලුවද? නෑ. වියදම්
  128. 5:26කැලකලේට් කරලා බැලුවද? නෑ. අඩෝ ඔබට මාව
  129. 5:29විශ්වාසද ඔබ මගිත් එක බිස්නස් කරන්නට
  130. 5:32trustස්මි me බරෝ කියන කන්සප්ට එක උඩ
  131. 5:34ව්‍යාපාර පටන් ගන්න යන්න එපා. මෙන්න මේක
  132. 5:36මතක තියාගන්න යාළුකම ව්‍යාපාර සැලැස්මක්
  133. 5:39නෙවෙයි. නෑ දෑකම ලාභ ලබන බවට සහතිකයකුත්
  134. 5:42නෙවෙයි. යාළුවොත් එක්ක ව්‍යාපාර කරන්න එපා
  135. 5:45කියලා කියනවා නෙවෙයි. කරන්න. හැබැයි සල්ලි
  136. 5:47දාන්න කලින් ඉල්ලුම බලන්න වියදම බලන්න
  137. 5:50ලාභය බලන්න අවධානම බලන්න ගිවිසුම් ලියන්න
  138. 5:54කාගේ වගකීමද මොකක්ද වගකීම තමන්ට ලැබෙන
  139. 5:57කොටස මොකක්ද පාඩුවක් ආවොත් මොකද කරන්නේ?
  140. 6:00කෙනෙක් අයින් වුනොත් මොකද කරන්නේ? මේවා
  141. 6:02මුලින්ම කතා කරගන්න මේවා ඇග්‍රමන්ට එකකට
  142. 6:04ගහන්න. නැත්නම් අන්තිමට ව්‍යාපාරයත් නෑහැ,
  143. 6:07සල්ලිත් නෑහ, යාළුවත් නෑහ. මිනිස්සු
  144. 6:09විශ්වාස කරන්න. හැබැයි සල්ලි දෙනකොට ගණන්
  145. 6:12සහ ලිය කිවිලිත් බලන්න. අංක පහ සල්ලි
  146. 6:15වියදම් කරන්න දේවල් හොයන්න එපා. සල්ලි
  147. 6:17වැඩි කරන්න ක්‍රම හොයන්න. ඔයාට ලක්ෂප50ක්
  148. 6:19ලැබුණා කියලා හිතන්න. අපි මුලින්ම අහන්නේ
  149. 6:21මේකෙන් මොනවද ගන්නේ? වාහනයක්ද, ගෙයක්ද,
  150. 6:24රටවද? අලුත් දුරකතනයක්ද? හැබැයි මුලින්ම
  151. 6:27අහන්න ඕනේ ප්‍රශ්නය ඒවා නෙවෙයි. අහන්න ඕනේ
  152. 6:30මේ සල්ලි ටිකෙන් තවත් ආදායමක් හදන්නේ
  153. 6:32කොහොමද? හැබැයි ආදායමක් හදන්න කියලා සල්ලි
  154. 6:34ඔක්කොම එක වැඩකට දාන්න එපා. කෙනෙක්
  155. 6:37ඇවිල්ලා ඔයාගේ ළඟට මේක ආයෝජනයක් කිව්ව
  156. 6:39පලියට ඒක හොඳ ආයෝජනයක් වෙන්නේ නැහ.
  157. 6:41වංචාවකට වුනත් හොඳ ආයෝජනයක් කියලා නමක්
  158. 6:44දාගෙන ඉස්සරහට එන්න පුළුවන්නේ. ඒ නිසා
  159. 6:46සල්ලි කොටස් කරන්න හදිසිතාවලට කොටසක්
  160. 6:49තියාගන්න ණය තියෙනවා නම් මේවා ගෙවන්න
  161. 6:51සැලැස්මක් හදන්න තමන්ට තේරෙන ව්‍යාපාර වලට
  162. 6:54හෝ ආදායමක් හදන දේවල් වලට කොටසක් යොදවන්න
  163. 6:57දිගු කාලයකට වටිනාකම වැඩි කරගන්න පුළුවන්
  164. 7:00දේවල් ගැන බලන්න අවශ්‍ය නම් මේ ගැන හොඳ
  165. 7:02දැනුමක් තියෙන සුදුසු කෙනෙක්ගෙන් උපදෙස්
  166. 7:05ගන්න. සල්ලි ඔක්කොම එක තැනකට දාන්න එපා.
  167. 7:07ඒක හරියට ඔයා ගව්ව බිතර 100ක් තියෙනවා. ඒ
  168. 7:09බිත්තර 100ම එකම මල්ලක දාලා තියෙනවා වගේ.
  169. 7:11මල්ල වැටුනට පස්සේ ඔයාට එක බිත්තරයක්වත්
  170. 7:13ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි බිත්තර ටික
  171. 7:15තැනින් තැන තියලා තිබ්බොත් එක බිත්තරයක්
  172. 7:17වැටුනා කියලා ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ
  173. 7:18නැහැ. තව තැන්වල ඔයාට බිත්තර තියෙනවා.
  174. 7:20දැන් අර තරිඳු කියන මනුස්සයා මතක්
  175. 7:21කරගන්නකෝ අර සල්ලි ලැබිලා තරිඳු කියලා
  176. 7:24මනුස්සයෙක් වාහනයක් ගත්තා, ගෙවල් ගත්තා
  177. 7:26යාළුවන්ට පේන ස්ටේටස් දැම්මා. තරිඳුට ලොකු
  178. 7:29සල්ලියක් ලැබුණා. එයා හිතුවා මම දැන් ගොඩ
  179. 7:32කියලා. වාහනයක් ගත්තා, ජීවිතයේ වියඩම්
  180. 7:34වැඩි කරා, ලෝකෙට පෙන්නුවා, රස්සාව
  181. 7:35වැතැරියා. යාළුවෙක්ගේ ව්‍යාපාරයකට සල්ලි
  182. 7:38දැම්මා, සල්ලි වැඩි කරනවා වෙනුවට ටික ටික
  183. 7:40වියදම් කරා. අවුරුදු දෙකකට පස්සේ අවුරුදු
  184. 7:43දෙකක් යන්න ඕනෙත් නෑ මේ වැඩවලට. එයා
  185. 7:45ආයෙමත් එයාගේ බැංකු ගිණුම බලනවා. හැබැයි
  186. 7:48මේ පාර බලන්නේ දෙපාරක් බලනවා. සතුටට
  187. 7:50නෙවෙයි බයට. මොකද එදා එයාට තිබුණ සල්ලි
  188. 7:53දැන් නෑ. හැබැයි එයා හදාගත්ත වියදම්කාරී
  189. 7:56ජීවිතේ එයාට තාම තියෙනවා. අන්න ඒක තමයි
  190. 7:59භයානකම දේ. අන්තිමට මේක මතක තියාගන්න ලොකු
  191. 8:03සල්ලියක් හම්බවුන දවසට සතුටු වෙන්න. අම්මා
  192. 8:05තාත්තට දෙයක් අරගෙන දෙන්න තමන්ටත් පුංචි
  193. 8:07තෑග්ගක් ගන්න රට යන්න ඕන නම් රට යන්න
  194. 8:10ජීවිතයේ විඳින්න මම කියන්නේ සල්ලි
  195. 8:12තියෙද්දිත් හිඟක් වගේ ජීවත් වෙන්න කියලා
  196. 8:14නෙවෙයි. හැබැයි පළවෙනි ජයග්‍රහණය අවසාන
  197. 8:17ජයග්‍රහණය වගේ සමරන්න එපා. වියදම් වැඩි
  198. 8:19කරන්න කලින් ආදායම වැඩි කරගන්න. රස්සාව
  199. 8:22අතහරින්න කලින් වෙනත් ආදායමක් හදාගන්න.
  200. 8:25යාළුවෙක්ගේ ව්‍යාපාරයකට සල්ලි දාන්න කලින්
  201. 8:27ඔයා හොඳට ගණන් හිලව් බලන්න. ලොකු වාහනයක්
  202. 8:30ගන්න කලින් ඒ වාහනය ගත්තට පස්සෙත් ඔයාගේ
  203. 8:33සල්ලි වැඩි වෙන්නේ කොහොමද කියලා හිතන්න.
  204. 8:34මොකද පොහොසත් වගේ පේන එකයි ඇත්තටම පොහොසත්
  205. 8:38වෙන එකයි දෙකක්. ලොකු සල්ලියක් කතට ආපු
  206. 8:40දවසට ඒ සල්ලි වලින් අද ලෝකයට මම කවුද
  207. 8:43කියලා පෙන්නන්න හදිස්ස එපා. ඒ සල්ලි ටික
  208. 8:45පාවිච්චි කරලා අවුරුදු පහකට පස්සේ ඔයා
  209. 8:48කවුද කියන ඔයාගේ අයිඩෙන්ටි එක නිර්මාණය
  210. 8:50කරන්න. මොකද ලොකු මුදලක් හම්බවෙන එක සමහර
  211. 8:53වෙලාවට වාසනාවක් වෙන්න පුළුවන්. හැබැයි ඒ
  212. 8:55මුදල රැකගන්න එක තමයි විනය ඒ මුදල වැඩි
  213. 8:58කරගන්න එක තමයි දැනුම. ඒ මුදලින් හොඳ
  214. 9:01ජීවිතයක් ගොඩනගන එක තමයි බුද්ධිය. ඔයාටත්
  215. 9:04කවදා හරි ලොකු මුදලා කතට ඇවිල්ලා වැරදි
  216. 9:06තීරණයක් නිසා නැතිවෙලා තියෙනවා නම් ඔයාගේ
  217. 9:09කතාවත් පහළින් ලියන්න. මොකද ඔයා ලක්ෂ ගණන්
  218. 9:11ගෙවලා ඉගෙනගන්න පාඩමක් තව මනුස්සයෙකුට
  219. 9:14නොමිලේ ඉගෙනගන්න පුළුවන් හින්දාක්. ඉතින්
  220. 9:16තවත් මේ වගේ සුපර් ඩුපර් වීඩියෝ එකක්
  221. 9:18අරගෙන එනකන් පරිශ්‍රමයෙන් ඉන්න ආදරෙන්
  222. 9:20ඉන්න භාගෙට කාපු මාරි බිස්කට් එකක් වගේ
  223. 9:22හිනා වෙලා ඉන්න. වටගුලක් පුංචි ගොම්බියෝ
  224. 9:24වටගුඩ්ලක්. 嗯

About this transcript

This page contains the full transcript of සල්ලියක් අතට ආව ගමන් මේ දේවල් 5 කරන්න එපා - 5 Money Mistakes You Should Never Make by Real Thing is Life , generated from the public captions YouTube serves with the video. The transcript has 1,416 words across 224 segments, with the original timestamps preserved so you can click any line to jump to that moment in the embedded player.

What you can do with it

Use the transcript to take notes, quote the speaker, build a study guide, generate a summary with ChatGPT or Claude via the YouTube Summary tool, or export it as a timed subtitle file with YouTube to SRT. You can also re-open it in the transcriber to translate the transcript into 100+ languages.

Free YouTube transcript tool

YouTube2Text is a free YouTube transcript generator — no signup, no daily limit. Paste any YouTube link and get the full transcript instantly, with timestamps, click-to-jump, translation to 100+ languages, AI prompts for ChatGPT, Claude, and Gemini, and exports to TXT, SRT, VTT, or Markdown.